Posts

Showing posts from December, 2016

Adobe Creative Cloud 2017 සදහා Patch එක

Image
කොහොමද හැමෝටම, අද මම අරන් ආවේ Adobe CC 2017 සංස්කරණ සදහා patch එකක්. ඔක්කොලටම කලින් මම කියන්නම්කො Adobe CC වල 2017 සංස්කරණය කියන්නේ මොකක්ද කියල. Adobe CC 2017 සංස්කරණය කියන්නේ 2017 වසර සදහා Adobe සමගම නිකුත් කරපු CC එහෙමත් නැත්තම් Creative Cloud සංස්කරණය. 2016 නොවෙම්බර් මාසේ තමා මේක අරියටම නිකුත් වුනේ. මේ සංස්කරණයේ Adobe CC වල සියලුම මෘදුකාංග වලට අලුත් පෙනුමක් වගේම අලුත් පහසුකමුත් එකතු කරලා තියෙනවා. මේ සංස්කරණය දැනට 2015.5 සංස්කරණය තියෙන අයට Adobe Creative Cloud මෘදුකාංගයෙන් upgrade කරගන්න පුළුවන්. Original මෘදුකාංගන්ම මේක download කරලා crack කරලා update එක්ක පාවිච්චි කරන විදිහ දන්නේ නැතිනම් මෙතනින් බලන්න. https://lktechtronic.blogspot.com/2016/04/adobe-cc-2015-master-collection-update.html හරි මම දැන් දෙන්නම් patch එක. මේක පාවිච්චි කරන්න කලින් ඕගොල්ලන්ගේ virus guard තාවකාලිකව disable කරලා දාන්න. බය වෙන්න එපා මේකේ කිසිම virus එකක් නැහැ. ඔන්න දැන් මේකේ ඕගොල්ලන්ට ඕනි product එක තෝරලා එකේ amtlib.dll file එක තෝරලා දෙන්න. ඒ වගේම තමා මම කලින් කිව්වා අපි අලුත් වෙනසක් කරන්න