Posts

Showing posts with the label Adobe CC 2015

Adobe Photoshop CC Update සමග බාවිතයේ වාසි

Image
හැමෝම photoshop cc ගැන දන්නවා නේ. එත් මොකක්ද මේ photoshop cc වල තියෙන වෙනස්කම්? ඇයි photoshop cs6 වලට වඩා photoshop cc හොද? මේ දවස් වල මේ වගේ දැවෙන ප්‍රශ්න ගොඩක් අයට තියෙනවනේ... ඉතින් මම හිතුව මොනවද photoshop cc වල වැදගත් කියල ඕගොල්ලන්ට කියල දෙන්න. මේ තියෙන්නේ Adobe සමාගමෙන්ම දෙන chart එක. බලන්නකෝ අලුතින් ඇවිල්ලා තියෙන options මොනවද කියල. ඉස්සර photoshop වල camera raw චායාරුප open කරන්න බෑ. එත් cc වල අලුත් update එකත් එක්ක ඒ අවස්ථාව ඕගොල්ලන්ට Adobe දීලා තියෙනවා. තව 3D photos ඕගොල්ලන්ට තවත් ලේසියෙන් හදන්න පුළුවන්. ඔන්න ඕක තමා තත්වේ. ඔය තමා photoshop cc අලුත් update එක්ක ගෙන නැත්තම් දැන්ම යන්න මේ link එකට... https://lktechtronic.blogspot.com/2016/04/adobe-cc-2015-master-collection-update.html

Adobe CC 2015 Master Collection එකම Update එක්ක බාවිතා කරමු

Image
සුබ සිංහල සහ හින්දු අලුත් අවුරුද්දක් වේවා සැමටම. ඔන්න මම අලුත් අවුරුද්දට අලුත් post එකක් අරන් අවා. දැන් අලුතෙන්ම එන Adobe series එක Adobe CC නේ. එත් ගොඩක් අයට තියෙන ප්‍රශ්නය අයි adobe cc එකේ master collection එකක් නැත්තේ ඇයි කියන එක. හැබැයි ඔයාට හොද internet connection එකක් තියෙනවනම් adobe cc එකේ 2015 වසරේ අලුත් update එකත් එක්ක download කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ adobe account එකත් connect කරන්න පුළුවන්. කිසිම අවුලක් නැතිව අලුත් updates දෙන්නත් පුළුවන්. හැබැයි crack කරලා තමා තියෙන්නේ. හොදයි මම එහෙනම් කියන්නම් මේක කොහොමද කරන්නේ කියල මුලින්ම ඔයා adobe creative cloud කියන software එක download කරගන්න ඕනි එකට පහත තියෙන ලින්ක් එකට යන්න ඕනි. මේක 679 KB විතරයි වෙන්නේ Adobe Creative Cloud Desktop App ඊට පස්සේ ඔය software එක install කර ගන්න. දැන් software එක වැඩ කරන්න adobe account එකක් ඉල්ලනවා එක ඔයාට free හදා ගන්න පුලුවන් adobe.com site එකෙන්. දැන් ඔය software එකෙන් පෙන්නනවා අපිට download කර ගන්න ඕනි adobe software ටික. එතනින් Try It button එක ඔබල එක download කර ගන්න