Adobe CC 2015 Master Collection එකම Update එක්ක බාවිතා කරමු

සුබ සිංහල සහ හින්දු අලුත් අවුරුද්දක් වේවා සැමටම. ඔන්න මම අලුත් අවුරුද්දට අලුත් post එකක් අරන් අවා.

දැන් අලුතෙන්ම එන Adobe series එක Adobe CC නේ. එත් ගොඩක් අයට තියෙන ප්‍රශ්නය අයි adobe cc එකේ master collection එකක් නැත්තේ ඇයි කියන එක.



හැබැයි ඔයාට හොද internet connection එකක් තියෙනවනම් adobe cc එකේ 2015 වසරේ අලුත් update එකත් එක්ක download කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ adobe account එකත් connect කරන්න පුළුවන්. කිසිම අවුලක් නැතිව අලුත් updates දෙන්නත් පුළුවන්. හැබැයි crack කරලා තමා තියෙන්නේ.

හොදයි මම එහෙනම් කියන්නම් මේක කොහොමද කරන්නේ කියල

  • මුලින්ම ඔයා adobe creative cloud කියන software එක download කරගන්න ඕනි එකට පහත තියෙන ලින්ක් එකට යන්න ඕනි. මේක 679 KB විතරයි වෙන්නේ
 Adobe CC 2015 Creative Cloud Software
Adobe Creative Cloud Desktop App

  • ඊට පස්සේ ඔය software එක install කර ගන්න.
  • දැන් software එක වැඩ කරන්න adobe account එකක් ඉල්ලනවා එක ඔයාට free හදා ගන්න පුලුවන් adobe.com site එකෙන්.
  • දැන් ඔය software එකෙන් පෙන්නනවා අපිට download කර ගන්න ඕනි adobe software ටික. එතනින් Try It button එක ඔබල එක download කර ගන්න පුළුවන්. හැබැයි ටික වෙලාවක් යයි එකට.
  • දැන් අදාල adobe software එක download ඉවර උනාට පස්සේ මෙතන software එකෙන් පෙන්නන්නේ Start Trial කියල. ඒකනම් ජිවිතේට ඔබන්න එපා.
  • දැන් මේ ඔයා download කර ගත්තු adobe software crack කර ගන්න ඕනි. එකට පහලින් activator එක download කර ගන්න
Zip File Password : lktechtronic.blogspot.com

Adobe CC All Activator

  • දැන් අදාල adobe software එක තෝරල patch කර ගන්න.
  • දැන් වැඩේ හරි. එත් තාම අපි මුලින් download කරපු software එකේ ඔයා download කරපු adobe software එක පෙන්නන්නේ Trial එකක් විදිහට. එත් update එකක් ආපු ගමන් ඔයාට ඒ software එකෙන් update කර ගන්න පුළුවන්.



ඔන්න එහෙනම් මම අදට යනවා. ප්‍රශ්නයක් තියෙනවනම comment කරන්න. නැත්තම් මට message කරන්න. ඒ වගේම අපේ facebook page එකටත් like කරන්න අමතක කරන්න එපා.

Comments

Popular posts from this blog

ආයුබෝවන් - Welcome

Lk Techtronic Android යෙදුම | Lk Techtronic Android App

Adobe CC 2018 සංස්කරණය සදහා crack එකක්