Posts

Showing posts with the label Downloads

දුරකථනයෙන් පරිගණකය හසුරවන්න | Splashtop මෘදුකාංගය

Image
ඔන්න අලුත්ම දෙයක් අරගෙන මම අයෙත් අවා. මේ සැරේ කාටත් ප්‍රයෝජනවත් වන දෙයක් ඉදිරිපත් කරන්න මම තීරණය කරා. ගොඩක් වෙලාවට අපිට තියෙන ප්‍රශ්නයක් තමයි දුර ඉදල පරිගණයක් මෙහෙයවන විට. මේකට ගොඩක් Apps තිබ්බත් වඩාත් ලේසි එක මම ඕගොල්ලන්ට අරන් එන්න තීරණය කරා. මේ App එකේ නම Splashtop. මේකෙන් ඔයාට ඔයාගේ පරිගණකයේ වැඩ කටයතු ස්මාර්ට් දුරකතනයෙන් සිදු කරන්න පුළුවන්. ඒවගේම අවශ්‍ය නම් දුරකතනය පරිගණකයෙන් මෙහෙය වන්නත් පුළුවන්. ඔක්කොටම අවශ්‍ය වෙන්නේ Wifi හරි Internet සම්බන්දතාවයක් මේක පාවිච්චි කරන්න පොඩි වැඩ වගයක් කරන්න වෙනවා. මුලින්ම ඔයා මේ ලින්ක් එකට ගිහින් Splashtop account එකක් හදාගන්න. Splashtop Account දැන් ඔයාගේ පරිගණකය Windows පරිගණකයක් නම් මේ Software එක download කර ගන්න Download Splashtop Personal - Windows Download Splashtop Streamer - Windows නැත්තම් ඔයාගේ පරිගණකය Apple නම් මේකේ Mac OS X version එක download කර ගන්න. Download Splashtop Personal - Mac OS X Download Splashtop Streamer - Mac OS X දැන් ඔයා ඔයාගේ දුරකතන වර්ගය අනුව Android හරි Apple I OS version තරලා downl

Sony Vegas Pro 14 අලුත්ම release එක

Image
මම මුල්ම පොස්ට් වලදී ඕගොල්ලන්ට කීවනේ Sony Vegas pro ගැන. හරි... නොදන්නා අයට දැනගන්න මම පොඩි හදුන්වා දීමක් කරන්නම්කො. Sony Vegas pro කියන්නේ ඕනි කෙනෙකුට ඉක්මනින් පාවිච්චි කරන්න පුරුදු වෙන්න පුළුවන් video සංස්කරණ මෘදුකාංගයක්. දැන් මම කලින් Sony Vegas Pro 13 version එක ඕගොල්ලන්ට හදුන්වලා දුන්නනේ. ඔය කලේ වෙනකොට අන්තර්ජාලයේ ගොඩක් reviews එහෙම දාන වෙබ්අඩවිය එහෙම කිව්වා Vegas වලට 14 version එකක් එන එකක් නැ කියලා. ඒ උනාට මම මේ ලගකදී නිකමට Vegas download site එකට ගියා. එතකොට තමා දැක්කේ Vegas Pro 14 එකක් release වෙලා කියලා. ඉතින් මම හිතුවා මේ ගැන ඕගොල්ලන්ට දැනුම් දෙන්න. හරි එහෙනම් මෙන්න තියෙනවා official download site එක. මේකෙන් ඔය trial කියන එක download කර ගන්න. (හැබැයි මේකෙන් download වෙන්නේ online installer එක. මට තාම offline installer එක හම්බුනේ නැහැ. එකත් ආපු ගමන් පොස්ට් එකට දාන්නම්කො) Download Vegas Pro 14 from Official Site දැන් activate කර ගන්න මේක පහලින් download කර ගන්න. Password - lktechtronic.blogspot.com Vegas Pro 14 Patch ප්‍රශ්න තියෙනවනම් comment කරන්න. අ

Gaming 1 | Minecraft පරිගණක ක්‍රීඩාව ගැන

Image
පරිගණක ක්‍රීඩා වලට අපි කව්රුත් කැමතිනේ. එක නිසා මම හිතුව ඒ පිළිබදව ලිපි පෙළක් ඉදිරිපත් කරන්න හොදයි... අද මුලින්ම අපි කතා කරන්නේ Minecraft කියන game එක පිලිබදව. මේක සාමාන්‍ය game වලින් ඔබ්බට ගියපු game එකක්. මේක අයිති වෙන්නේ පරිගණක ක්‍රීඩා වල Survival හා Adventure අංශ වලටයි. ක්‍රීඩාව නිර්මාණය කලේ Mojang ආයතනයි. දැන්නම් Microsoft Studios ත් මේකේ අයිතියට උරුමකම් කියනවා. මේ game එකේ කරන්න තියෙන්නේ Survival නැත්තම් බේරිලා ජිවත් වෙන්න. game එක ගොඩක් අයටනම් අමුතුම දෙයක් උනා. ක්‍රීඩකයන්ට කරන්න තියෙන්නේ කෑමබීම හොයාගෙන, පතල් හැරලා අමුද්‍රව්‍ය හොයාගෙන, ආයුද හදාගෙන පස්සේ තමන්ගේම ගෙයක් හදාගෙන ජිවත් වෙන්න. මේකේ challange ගොඩක් තියෙනවා. රෑ වෙනකොට Zombies ලා, Skeleton ලා වගේ තවත් ගොඩක් Monsters ලා එලියට එනවා ඒගොල්ලොත් එක්ක fight කරන්න හරි බේරිලා ඉන්න හරි ඕනි. තව adventures යන්නත් ඕනි. එතැනදී portals හරහා වෙන වෙන ලෝක වලට යන්නත් වෙනවා. ඒවගේම Dragons ලා වගේ සත්තු එක්කත් සටන් කරන්න වෙනවා. ඔය මම කීවේ single player ගැනනේ. මේකේ තව online හරි lan හරි multiplayer ගහත හැකි. online නම් ලෝකේ ඔනිතරම

Office 2016 ProPlus Activator

Image
At the last post I gave you Office 2016. But for most people tells that the activation codes in there is hard to install so I'm giving you Office 2016 Activator that made by my self. ඔන්න කලින් මම ඕගොල්ලන්ට Office 2016 package එක දුන්නනේ. එකේ තිබුන activate කරන ක්‍රමය ටිකක් අමාරු නිසා මම ඕගොල්ලොන්ට මගේ අතින්ම හදපු activator එකක් දෙන්න තීරණය කරා. Microsoft Office 2016 ProPlus Activator by Lk Techtronic I have coded this software using Java, so you have to download Java first. Download it from link below. If you already installed Java ignore this. මම හදපු software එක වැඩ කරන්න ජාවා (Java) ඕනි වෙනවා. එක නිසා මුලින්ම පහලින් Java download කරන් install කර ගන්න. ඔයා ගාව දැනට Java install කරල තියෙනවනම් මේක කරන්න ඕනි නැහැ. Now download my software දැන් මගේ software එක download කර ගන්න. Password = lktechtronics Comment if you have any problems යම් ගැටළුවක් තියෙනවනම් comment කරන්න.

Office 2016 Install කරගමු

Image
මුල්ම post එක විදිහට මම හිතුව ඕගොල්ලන්ට තාමත් හුගක් අය නොදන්නා දෙයක් ලබාදෙන්න. දැන් කොහොමත් Windows 10 ගොඩක් අය use කරනවනේ. Microsoft සමගම Windows 10 release කරාට පස්සේ ඒගොල්ලොන්ගේ ඊලග ඉල්ලක්කය උනේ 2016 වසර සදහා නිල Office Package එකක් නිකුත් කිරීමයි. ඒ නිසාම 2015 September 22 දින Microsoft සමාගම Windows 10 සදහාම ගැලපෙන Office පැකේජයක් නිකුත් කරනවා. හැබැයි මේක ලංකාවේ ගොඩක් ගොඩක් අය තාම දන්නැහැ. ඔන්න එහෙනම් මම දන්න අයටයි. නොදන්නා අයටයි හැමෝටම Microsoft Office 2016 Official setup එක ගේනවා. එක පහලින් බා ගන්න. හා හා දැන් ඉතින් setup විතරක් බා ගෙන මදි. එක crack කර ගන්නත් එපැයි. Windows 10 හොර කොපි දාගත්ත අය ගාව තියෙන සමහරක් Activators වලිනුත් මේ කරන්න පුළුවන්. එහෙම නැති අය පහල විදිහට කරලා බල්ලන. Office Professional Plus 2016: XQNVK-8JYDB-WJ9W3-YJ8YR-WFG99 මුලින්ම command prompt එක open කර ගන්න ඕනි (ඔයාගේ desktop එකේ taskbar එකේ යට start menu එක open කරගන්න තියෙන තම ඔය Mause එකේ Right click කරාම එන menu එකේ Command Prompt(Administrator) කියල තියෙන එක select කරන්