Sony Vegas Pro 14 අලුත්ම release එක

මම මුල්ම පොස්ට් වලදී ඕගොල්ලන්ට කීවනේ Sony Vegas pro ගැන. හරි... නොදන්නා අයට දැනගන්න මම පොඩි හදුන්වා දීමක් කරන්නම්කො.

Sony Vegas pro කියන්නේ ඕනි කෙනෙකුට ඉක්මනින් පාවිච්චි කරන්න පුරුදු වෙන්න පුළුවන් video සංස්කරණ මෘදුකාංගයක්.

දැන් මම කලින් Sony Vegas Pro 13 version එක ඕගොල්ලන්ට හදුන්වලා දුන්නනේ. ඔය කලේ වෙනකොට අන්තර්ජාලයේ ගොඩක් reviews එහෙම දාන වෙබ්අඩවිය එහෙම කිව්වා Vegas වලට 14 version එකක් එන එකක් නැ කියලා. ඒ උනාට මම මේ ලගකදී නිකමට Vegas download site එකට ගියා. එතකොට තමා දැක්කේ Vegas Pro 14 එකක් release වෙලා කියලා. ඉතින් මම හිතුවා මේ ගැන ඕගොල්ලන්ට දැනුම් දෙන්න.

හරි එහෙනම් මෙන්න තියෙනවා official download site එක. මේකෙන් ඔය trial කියන එක download කර ගන්න. (හැබැයි මේකෙන් download වෙන්නේ online installer එක. මට තාම offline installer එක හම්බුනේ නැහැ. එකත් ආපු ගමන් පොස්ට් එකට දාන්නම්කො)




දැන් activate කර ගන්න මේක පහලින් download කර ගන්න.

Password - lktechtronic.blogspot.com



ප්‍රශ්න තියෙනවනම් comment කරන්න. අනිත් අයටත් දැන ගන්න like කරන්න share කරන්න.

Comments

Popular posts from this blog

ආයුබෝවන් - Welcome

Lk Techtronic Android යෙදුම | Lk Techtronic Android App

Adobe CC 2018 සංස්කරණය සදහා crack එකක්