Posts

Showing posts with the label Firefox

Firefox Quantum අලුත්ම Firefox වෙබ් බ්‍රවුසරය

Image
2017 නොවැම්බර් 14 කියන්නේ Mozilla සමාගමට වගේම අන්තර්ජාලයේ සැරිසරන අපි හැම දෙනාටම විශේෂ දවසක්. ඒ මොකද කියනවනම් Mozilla සමාගමෙන් අලුතින්ම ඉදිරිපත් කරන Firefox Quantum කියන අලුත්ම සහ වේගවත්ම වෙබ් බ්‍රව්සරය ඒගොල්ලෝ ලෝකටම ඉදිරිපත් කරේ. දැන් මොකක් ද මේ Firefox Quantum කියන්නේ? අයි මේක මෙච්චර විශේෂ? Mozilla සමාගමට අනුව Firefox Quantum කියන්නේ Firefox වෙබ් බ්‍රව්සරයේම අලුත්ම සංස්කරණක්. හැබැයි සාමාන්‍ය සංස්කරණයකට වඩා මේ සංස්කරණය ගොඩක් වෙනස්. What’s new? A powerful, new engine that’s built for rapidfire performance. Better, faster page loading that uses less computer memory. Gorgeous design and smart features for intelligent browsing.  (උපුටා ගැනීම https://www.mozilla.org/en-US/firefox/ ) Mozilla අනුව සාමාන්‍ය වෙබ් බ්‍රව්සරයට වඩා දෙගුණයක් වේගවත්. ඒවගේම Google Chrome වෙබ් බ්‍රව්සරයට වඩා මේක 30% වේගවත් වෙනවලු. ඒවගේම වෙනද වගේ නෙවේ කොච්චර ටැබ්ස් open කරලා තිබ්බත් සාමාන්‍ය වේගයෙන්ම හැම ටැබ් එකක්ම ක්‍රියාත්මක වෙනවලු. ඉතින් මේ ගැන Mozilla සමාගම ඉදිරිපත් කරපු වීඩියෝ පටයක