Firefox Quantum අලුත්ම Firefox වෙබ් බ්‍රවුසරය

2017 නොවැම්බර් 14 කියන්නේ Mozilla සමාගමට වගේම අන්තර්ජාලයේ සැරිසරන අපි හැම දෙනාටම විශේෂ දවසක්. ඒ මොකද කියනවනම් Mozilla සමාගමෙන් අලුතින්ම ඉදිරිපත් කරන Firefox Quantum කියන අලුත්ම සහ වේගවත්ම වෙබ් බ්‍රව්සරය ඒගොල්ලෝ ලෝකටම ඉදිරිපත් කරේ.



දැන් මොකක් ද මේ Firefox Quantum කියන්නේ? අයි මේක මෙච්චර විශේෂ?

Mozilla සමාගමට අනුව Firefox Quantum කියන්නේ Firefox වෙබ් බ්‍රව්සරයේම අලුත්ම සංස්කරණක්. හැබැයි සාමාන්‍ය සංස්කරණයකට වඩා මේ සංස්කරණය ගොඩක් වෙනස්.

What’s new?


  • A powerful, new engine that’s built for rapidfire performance.
  • Better, faster page loading that uses less computer memory.
  • Gorgeous design and smart features for intelligent browsing.
 (උපුටා ගැනීම https://www.mozilla.org/en-US/firefox/)

Mozilla අනුව සාමාන්‍ය වෙබ් බ්‍රව්සරයට වඩා දෙගුණයක් වේගවත්. ඒවගේම Google Chrome වෙබ් බ්‍රව්සරයට වඩා මේක 30% වේගවත් වෙනවලු. ඒවගේම වෙනද වගේ නෙවේ කොච්චර ටැබ්ස් open කරලා තිබ්බත් සාමාන්‍ය වේගයෙන්ම හැම ටැබ් එකක්ම ක්‍රියාත්මක වෙනවලු.

ඉතින් මේ ගැන Mozilla සමාගම ඉදිරිපත් කරපු වීඩියෝ පටයක් ඔයාලට බලාගන්නත් පුළුවන්.


අවසන් වශයෙන් කියන්න තියෙන්නේ මගෙත් අද්දැකීම හැටියට මේ අලුත් Firefox Quantum වෙබ් බ්‍රව්සරය සැහෙන වේගවත්. ඕගොල්ලෝ කමතිනම් මේ අලුත් Firefox Quantum පාවිච්චි කරන්න පහල ලින්ක් එකට ගිහින් Mozilla වෙබ්අඩවින්ම ඔගොලොනට බ ගත කරගන්න පුළුවන්.

www.mozilla.org

නැත්තම් පහලින් කෙලින්මබ බා ගත කර ගන්න.

Firefox Quantum Download

එහෙනම් යාලුවනේ අදට මෙච්චරයි. ඔගොලන්ට පුලුවන්නම් මේ පොස්ට් එක share කරලා අපිට සහයෝගක් ලබා දෙන්න.

Comments

Popular posts from this blog

ආයුබෝවන් - Welcome

Lk Techtronic Android යෙදුම | Lk Techtronic Android App

Adobe CC 2018 සංස්කරණය සදහා crack එකක්