Gaming 1 | Minecraft පරිගණක ක්‍රීඩාව ගැන

පරිගණක ක්‍රීඩා වලට අපි කව්රුත් කැමතිනේ. එක නිසා මම හිතුව ඒ පිළිබදව ලිපි පෙළක් ඉදිරිපත් කරන්න
හොදයි... අද මුලින්ම අපි කතා කරන්නේ Minecraft කියන game එක පිලිබදව. මේක සාමාන්‍ය game වලින් ඔබ්බට ගියපු game එකක්. මේක අයිති වෙන්නේ පරිගණක ක්‍රීඩා වල Survival හා Adventure අංශ වලටයි. ක්‍රීඩාව නිර්මාණය කලේ Mojang ආයතනයි. දැන්නම් Microsoft Studios ත් මේකේ අයිතියට උරුමකම් කියනවා.

මේ game එකේ කරන්න තියෙන්නේ Survival නැත්තම් බේරිලා ජිවත් වෙන්න. game එක ගොඩක් අයටනම් අමුතුම දෙයක් උනා. ක්‍රීඩකයන්ට කරන්න තියෙන්නේ කෑමබීම හොයාගෙන, පතල් හැරලා අමුද්‍රව්‍ය හොයාගෙන, ආයුද හදාගෙන පස්සේ තමන්ගේම ගෙයක් හදාගෙන ජිවත් වෙන්න. මේකේ challange ගොඩක් තියෙනවා. රෑ වෙනකොට Zombies ලා, Skeleton ලා වගේ තවත් ගොඩක් Monsters ලා එලියට එනවා ඒගොල්ලොත් එක්ක fight කරන්න හරි බේරිලා ඉන්න හරි ඕනි. තව adventures යන්නත් ඕනි. එතැනදී portals හරහා වෙන වෙන ලෝක වලට යන්නත් වෙනවා. ඒවගේම Dragons ලා වගේ සත්තු එක්කත් සටන් කරන්න වෙනවා.

ඔය මම කීවේ single player ගැනනේ. මේකේ තව online හරි lan හරි multiplayer ගහත හැකි. online නම් ලෝකේ ඔනිතරම් servers තියෙනවා. 1GB data වලින් සතියක්ම ගහත හැකි.

මේ game එක අපි සාමාන්යෙන් ගහන්න සල්ලි දීලා ගන්න ඕනි. එත් අපිනම් පුරුදු විදිහටම crack කරලා තමා පාවිච්චි කරන්නේ. හැබැයි crack කරාම original online servers වල play කරන්න බෑ. හැබැයි crack කරපු servers පුළුවන්.
ඔන්න එහෙනම් කැමති අයට... මුලින් game එක download කරගන්න.

Minecraft Online Installer
Minecraft Online Installer

දැන් මේ launcher එක download කරගෙන play කරන්න පටන් ගන්න.
https://drive.google.com/file/d/0B43oiVW3_NkEZjZXWEhDZ3ZsbTQ/view?usp=sharing
TLauncher for Minecraft
Skin එක free වෙනස් කරගන්න ely.by වෙබ් අඩවියට ගිහින් account එකක් හදාගෙන launcher එකේදී ඒ account එකෙන් ලොග් වෙන්න. Ely.by වෙබ් අඩවිය තුලින් ඔයා select කරන Skin එක ඔයාට මේ හරහා apply කරගන්න පුළුවන්
හොදයි එහෙනම් අදට මම යනවා. ප්‍රශ්න තියෙනවනම් comment කරන්න

Comments

Popular posts from this blog

ආයුබෝවන් - Welcome

Lk Techtronic Android යෙදුම | Lk Techtronic Android App

Adobe CC 2018 සංස්කරණය සදහා crack එකක්