Lk Techtronic වෙතින් දැනුම බෙදා ගන්න Whatsapp Group එකක්

ඔන්න අපි පොඩි අලුත් වැඩක් පටන් ගත්තා. අපේ Blog එක කියවන හැමෝටම සහභාගී වෙන්න පුළුවන් Whatsapp group එකක් ඔන්න අපි හැදුවා. group invitation ලින්ක් එක පහලින් තියෙනවා. කැමති අයට join වෙන්න පුළුවන්. හැබැයි නීති තියෙනවා.


කට්ටියට තියෙන තාක්ෂණික ප්‍රශ්න කතා කරන්න පුළුවන්. අලුත් පොස්ට් එකක් දැම්මම එකට අනිවාර්යෙන් ම අපි දන්වා.

(අසබ්ය පින්තුර, වීඩියෝ සහ text messages එකතු කරන්න බෑ)

Comments

Popular posts from this blog

Gaming 1 | Minecraft පරිගණක ක්‍රීඩාව ගැන

ආයුබෝවන් - Welcome

Firefox Quantum අලුත්ම Firefox වෙබ් බ්‍රවුසරය