ලෝක ගුරු දිනය අදයි...

අපි අද ඉන්න තැන වලට එන්න අපිට උදව් කරපු, ශක්තියක් උනු අය ගොඩක් ඉන්නවා. ඒ අය අතරින් ගුරුවරු අපිට කවදාවත් අමතක කරන්න බැ.

අද ලෝක ගුරු දිනය...

අපිව මේ තත්වයට ගෙනාවට සියලු ගුරුවරුන්ට ස්තුතියි. ඒවගේම ගුරුවරුන්ට උපහාර කරමින් අපේ යාලුවෙක් ගේ ගීතයක් ඕගොල්ලන්ට අද මම අරන් අවා.


Comments

Popular posts from this blog

Gaming 1 | Minecraft පරිගණක ක්‍රීඩාව ගැන

ආයුබෝවන් - Welcome

Firefox Quantum අලුත්ම Firefox වෙබ් බ්‍රවුසරය