Posts

Showing posts with the label Information

Lk Techtronic නැවතත් | We are back

Image
Hello everybody, It's been a while since we are in-active. But now we are back again to bring you the latest technological news and featured articles. Also from now we are providing posts with both Sinhalese and English languages. Also for our reader who are using android devices, we are developing a Android App for you guys. In time we are also going to bring you video tutorials and featured videos. So stay touch with us. ආයුබෝවන් සියලු දෙනාටම, ඉතින් ඔන්න අපි අයෙමත් අවා ඔගොලන්ට අලුතින් පොස්ට් අරගෙන හුග කාලෙකට පස්සේ. මේ පාර අපි දෛනිකව සිංහලෙන් වගේම ඉංග්රීසි භාෂාවෙනුත් අපි ඔගොලන්ට අලුත් තාක්ෂණික පුවත් වගේම තවත් විශේෂාංග ලිපි ගොඩක් අරන් එන්න සුදානම. ඒ වගේම අපේ පාඨකයන්ට බ්ලොග් අඩවිය තමන්ගේ Android පහසුවෙන් ජංගම දුරකතනයෙන් කියවීම සදහා Android App එකකුත් අපි සුදානම් කරලා තියෙනවා. ඒවගේම වීඩියෝ පාඩම් මලා සහ විශේෂාංග වීඩියෝ අරන් එන්න අපි සුදානම්. Lk Techtronic

ලගදීම අලුත් වැඩ කටයතු ගොඩක්!!!

ආයුබෝවන් හැමෝටම... ඔන්න Lk Techtronic අපි තීරණයක් ගත්තා වෙනසක් කරන්න. ඉතින් මේ අලුත් මාසයේ මැද ඉදලම අපි අපේ බ්ලොග් අඩවිය අලුත්ම දෙයක් බවට පත් කරන්න තීරණය කරා. ඒ අනුව Video එකතු කරන්න අපි තීරණය කරා. ඒ අනුව අපේ අලුත්ම Official Youtube Channel එක මේ ලින්ක් එකට ගිහින් ඕගොල්ලන්ට subscribe කරන්න පුළුවන්. https://www.youtube.com/channel/UCzw1OoWCM5pAVRMWBe0W0Qw/ ඒ අනුව Game-plays, Tutorials, Video Reviews අපි ඒ Youtube චැනලයට එකතු කරනවා. ඒවගේම තමා අපි අපේ බ්ලොග් අඩවියට නවතම පෙනුමක් පෙනුමක් එකතු කරන්නත් බලපොරෝත්තු වෙනවා. අලුත්ම වැඩක් විදිහට අපි Official Android App එකකුත් හදුන්වල දෙනවා. ඒවගේම PC App එකක් එකතු කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඕගොල්ලන්ගේ අදහස් තියෙනවනම් comment කරන්න. ඒවගේම අනිත් අයටත් දැන ගන්න like කරලා share කරන්න.

ලෝක ගුරු දිනය අදයි...

Image
අපි අද ඉන්න තැන වලට එන්න අපිට උදව් කරපු, ශක්තියක් උනු අය ගොඩක් ඉන්නවා. ඒ අය අතරින් ගුරුවරු අපිට කවදාවත් අමතක කරන්න බැ. අද ලෝක ගුරු දිනය... අපිව මේ තත්වයට ගෙනාවට සියලු ගුරුවරුන්ට ස්තුතියි. ඒවගේම ගුරුවරුන්ට උපහාර කරමින් අපේ යාලුවෙක් ගේ ගීතයක් ඕගොල්ලන්ට අද මම අරන් අවා.

Sony Vegas Pro 14 License නොමිලේ දිනා ගන්න

කලින් සැරේ Vegas Pro 14 release එක ගැන පොස්ට් එකක් දාල විනාඩියක් ගියේ නැහැ. ඔන්න තවත් හොද ආරංචියක් අරන් එන්න මට සිද්ද උනා. දැන් Vegas Pro 14 patch කරලා පාවිච්චි කරන අයගෙන් කව්ද කැමති license එක්කම පාවිච්චි කරන්න. එහෙනම් මෙන්න නියම chance එකක්. වැඩි දෙයක් කරන්න නැහැ. පහල තියෙන ලින්ක් එකට යන්න. ගිහින් එකේ තියෙන ඒවා කරලා chances දිනා ගන්න. බය දෙන්න එපා මේක spam හරි hack හරි නෙවෙයි. Win a Sony Vegas Pro 14 License Free ප්‍රශ්න තියෙනවනම් comment කරන්න. අනිත් අයටත් දැන ගන්න like කරන්න share කරන්න.

Adobe Photoshop CC Update සමග බාවිතයේ වාසි

Image
හැමෝම photoshop cc ගැන දන්නවා නේ. එත් මොකක්ද මේ photoshop cc වල තියෙන වෙනස්කම්? ඇයි photoshop cs6 වලට වඩා photoshop cc හොද? මේ දවස් වල මේ වගේ දැවෙන ප්‍රශ්න ගොඩක් අයට තියෙනවනේ... ඉතින් මම හිතුව මොනවද photoshop cc වල වැදගත් කියල ඕගොල්ලන්ට කියල දෙන්න. මේ තියෙන්නේ Adobe සමාගමෙන්ම දෙන chart එක. බලන්නකෝ අලුතින් ඇවිල්ලා තියෙන options මොනවද කියල. ඉස්සර photoshop වල camera raw චායාරුප open කරන්න බෑ. එත් cc වල අලුත් update එකත් එක්ක ඒ අවස්ථාව ඕගොල්ලන්ට Adobe දීලා තියෙනවා. තව 3D photos ඕගොල්ලන්ට තවත් ලේසියෙන් හදන්න පුළුවන්. ඔන්න ඕක තමා තත්වේ. ඔය තමා photoshop cc අලුත් update එක්ක ගෙන නැත්තම් දැන්ම යන්න මේ link එකට... https://lktechtronic.blogspot.com/2016/04/adobe-cc-2015-master-collection-update.html