Lk Techtronic නැවතත් | We are back

Hello everybody,

It's been a while since we are in-active. But now we are back again to bring you the latest technological news and featured articles. Also from now we are providing posts with both Sinhalese and English languages. Also for our reader who are using android devices, we are developing a Android App for you guys. In time we are also going to bring you video tutorials and featured videos. So stay touch with us.

ආයුබෝවන් සියලු දෙනාටම,

ඉතින් ඔන්න අපි අයෙමත් අවා ඔගොලන්ට අලුතින් පොස්ට් අරගෙන හුග කාලෙකට පස්සේ. මේ පාර අපි දෛනිකව සිංහලෙන් වගේම ඉංග්රීසි භාෂාවෙනුත් අපි ඔගොලන්ට අලුත් තාක්ෂණික පුවත් වගේම තවත් විශේෂාංග ලිපි ගොඩක් අරන් එන්න සුදානම. ඒ වගේම අපේ පාඨකයන්ට බ්ලොග් අඩවිය තමන්ගේ Android පහසුවෙන් ජංගම දුරකතනයෙන් කියවීම සදහා Android App එකකුත් අපි සුදානම් කරලා තියෙනවා. ඒවගේම වීඩියෝ පාඩම් මලා සහ විශේෂාංග වීඩියෝ අරන් එන්න අපි සුදානම්.

Lk Techtronic

Comments

Popular posts from this blog

ආයුබෝවන් - Welcome

Lk Techtronic Android යෙදුම | Lk Techtronic Android App

Adobe CC 2018 සංස්කරණය සදහා crack එකක්