Adobe Photoshop CC Update සමග බාවිතයේ වාසි


හැමෝම photoshop cc ගැන දන්නවා නේ. එත් මොකක්ද මේ photoshop cc වල තියෙන වෙනස්කම්? ඇයි photoshop cs6 වලට වඩා photoshop cc හොද? මේ දවස් වල මේ වගේ දැවෙන ප්‍රශ්න ගොඩක් අයට තියෙනවනේ... ඉතින් මම හිතුව මොනවද photoshop cc වල වැදගත් කියල ඕගොල්ලන්ට කියල දෙන්න.

මේ තියෙන්නේ Adobe සමාගමෙන්ම දෙන chart එක.
බලන්නකෝ අලුතින් ඇවිල්ලා තියෙන options මොනවද කියල.



ඉස්සර photoshop වල camera raw චායාරුප open කරන්න බෑ. එත් cc වල අලුත් update එකත් එක්ක ඒ අවස්ථාව ඕගොල්ලන්ට Adobe දීලා තියෙනවා. තව 3D photos ඕගොල්ලන්ට තවත් ලේසියෙන් හදන්න පුළුවන්.

ඔන්න ඕක තමා තත්වේ. ඔය තමා photoshop cc අලුත් update එක්ක ගෙන නැත්තම් දැන්ම යන්න මේ link එකට...
https://lktechtronic.blogspot.com/2016/04/adobe-cc-2015-master-collection-update.html

Comments

  1. Adobe Photoshop Cc Update සමග බාවිතයේ වාසි >>>>> Download Now

    >>>>> Download Full

    Adobe Photoshop Cc Update සමග බාවිතයේ වාසි >>>>> Download LINK

    >>>>> Download Now

    Adobe Photoshop Cc Update සමග බාවිතයේ වාසි >>>>> Download Full

    >>>>> Download LINK 2f

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ආයුබෝවන් - Welcome

Lk Techtronic Android යෙදුම | Lk Techtronic Android App

Adobe CC 2018 සංස්කරණය සදහා crack එකක්