Lk Techtronic Android යෙදුම | Lk Techtronic Android App




ඉතින් Lk Techtronic, අපේ බ්ලොග් අඩවිය කියවන යාළුවන්ට අපි කලින් කිව්වා වගේම අපේ Android යෙදුම අරගෙන අවා.






ඉතින් වැඩි විස්තර ඕනි නැහැනේ. ඔයාගේ Android phone එකටත් අපේ app එක දාගෙන ලේසියෙන්ම අපේ බ්ලොග් අඩවිය කියවන්න ඔයාට පුළුවන්. ඒවගේම අලුත් පොස්ට් එකක් දාන හැම වෙලාවකම ඔයාට එවෙලේම notification එකකුත් එනවා. පහල ලින්ක් එකට ගිහින් Play store එකෙන්ම ඔයාලට බා ගන්න පුළුවන්.

https://play.google.com/store/apps/details?id=ml.microlion.developers.apps.lktechtronic


App එක අපිට හදල දුන්නේ Microlion Technologies ආයතනයෙන්.
ඔයාගේ යාලුවන්ටත් දැන ගන්න share කරන්න.

Comments

  1. I like your all post. You have done really good work. Thank you for the information you provide, it helped me a lot. I hope to have many more entries or so from you.
    Very interesting blog. Crackurl.info Full Version Softwares Free Download I hope to have many more entries or so from you.

    Adobe Dimension CC Crack

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ආයුබෝවන් - Welcome

Adobe CC 2018 සංස්කරණය සදහා crack එකක්