ලගදීම අලුත් වැඩ කටයතු ගොඩක්!!!

ආයුබෝවන් හැමෝටම...

ඔන්න Lk Techtronic අපි තීරණයක් ගත්තා වෙනසක් කරන්න. ඉතින් මේ අලුත් මාසයේ මැද ඉදලම අපි අපේ බ්ලොග් අඩවිය අලුත්ම දෙයක් බවට පත් කරන්න තීරණය කරා. ඒ අනුව Video එකතු කරන්න අපි තීරණය කරා. ඒ අනුව අපේ අලුත්ම Official Youtube Channel එක මේ ලින්ක් එකට ගිහින් ඕගොල්ලන්ට subscribe කරන්න පුළුවන්.


ඒ අනුව Game-plays, Tutorials, Video Reviews අපි ඒ Youtube චැනලයට එකතු කරනවා.

ඒවගේම තමා අපි අපේ බ්ලොග් අඩවියට නවතම පෙනුමක් පෙනුමක් එකතු කරන්නත් බලපොරෝත්තු වෙනවා.

අලුත්ම වැඩක් විදිහට අපි Official Android App එකකුත් හදුන්වල දෙනවා. ඒවගේම PC App එකක් එකතු කරන්නත් බලාපොරොත්තු වෙනවා.

ඉතින් ඕගොල්ලන්ගේ අදහස් තියෙනවනම් comment කරන්න. ඒවගේම අනිත් අයටත් දැන ගන්න like කරලා share කරන්න.

Comments

Popular posts from this blog

ආයුබෝවන් - Welcome

Gaming 1 | Minecraft පරිගණක ක්‍රීඩාව ගැන

Sony Vegas Pro 14 අලුත්ම release එක