Nice Opportunity

~~ IMPORTANT ~~
මහරගම, විජේරාම හෝ නුගේගොඩ වියාපාරික ස්ථානයක් සදහා බිල්පත් නිකුත් කිරීම සදහා අංග සම්පුර්ණ මෘදුකාංගයක් රුපියල් 10,000 වැනි සුළු මුදලකට සදා දීමට හැකියාවක් ඇත. අවශ්‍යනම් පරිගණක, barcode යන්ත්‍ර ඇතුළු අනෙකුත් උපාංග ද ඇතුලත් කල හැක. මෘදුකාංගය සති දෙකක් ඇතුලත ලබා දීමට හැකි අතර වර්ෂයක් සදහා නොමිලේ අලුත්වැඩියා කටයතු සහ උසස් කිරීම කර දෙනු ලැබේ.

අමතන්න - 071 7516648 රුසිරු විජේතිලක
Email - rusirumc@gmail.com

හැකිතාක් ඔබේ හිත මිතුරන් දැනුවත් කරන්න

Comments

Popular posts from this blog

ආයුබෝවන් - Welcome

Lk Techtronic Android යෙදුම | Lk Techtronic Android App

Adobe CC 2018 සංස්කරණය සදහා crack එකක්