Android වලටත් Virtual Assistant

ගොඩක් අය දන්නවනේ SIRI ගැන. SIRI තමයි Apple වලට ඉන්න virtual assistant. මේකෙන් අපිට පුළුවන් ගොඩක් දේවල් කරන්න ඒවගේම ලේසියෙන් ඕනිම දෙයක් හොයාගන්න.

මේ SIRI හින්ද තමයි apple iphones ගොඩක් ප්‍රසිද්ද උනේ. ඒවගේම windows 10 එක්ක microsoft එකත් virtual assistant එකක් හදුන්වල දුන්නා. කට්ටිය දන්නවනේ CORTANA ගැන. දැන් වැඩේ කියන්නේ android අය මේ වලාවේදී මොකක්වත් නැති වෙන එක. හැබැයි ඉතින් ඒවාට වෙන වෙන apps තියෙනවා.

ඔන්න ඉතින් පොඩි ආරංචියක් හරහා මට දැනගන්න ලැබුනා google එකෙන් android වලටත් virtual assistant app එකක් දෙනවා කියලා. වැඩි දුර හොයද්දි මට ඒ app එකේ preview version එකත් හම්බුනා. මේකෙන් කට්ටියට massage කරන්නත් පුළුවන්. App එකේ නම Google Allo. මේක නම් ගොඩක් අය පාවිච්චි කරනවා. මේකටම තම google එක virtual assistant එක එකතු කරල තියෙන්නේ.



ඕනි අයට පහලින් download කර ගන්න පුළුවන්.

Download Google Allo from apkmirrior.com

නැත්තම් ඕනිනම් දැන් play store එකෙනුත් ගන්න පුළුවන් සමහර smart phone වලට

play store වලින් download කර ගන්න මෙතනින් යන්න

ප්‍රශ්න තියෙනවනම් comment කරන්න. අනිත් අයටත් දැන ගන්න like කරන්න, share කරන්න.
අපේ facebook page එකටත් like කරන්න.

Comments

Popular posts from this blog

ආයුබෝවන් - Welcome

Lk Techtronic Android යෙදුම | Lk Techtronic Android App

Adobe CC 2018 සංස්කරණය සදහා crack එකක්