Office 2016 Install කරගමු

මුල්ම post එක විදිහට මම හිතුව ඕගොල්ලන්ට තාමත් හුගක් අය නොදන්නා දෙයක් ලබාදෙන්න. දැන් කොහොමත් Windows 10 ගොඩක් අය use කරනවනේ. Microsoft සමගම Windows 10 release කරාට පස්සේ ඒගොල්ලොන්ගේ ඊලග ඉල්ලක්කය උනේ 2016 වසර සදහා නිල Office Package එකක් නිකුත් කිරීමයි.


ඒ නිසාම 2015 September 22 දින Microsoft සමාගම Windows 10 සදහාම ගැලපෙන Office පැකේජයක් නිකුත් කරනවා. හැබැයි මේක ලංකාවේ ගොඩක් ගොඩක් අය තාම දන්නැහැ.

ඔන්න එහෙනම් මම දන්න අයටයි. නොදන්නා අයටයි හැමෝටම Microsoft Office 2016 Official setup එක ගේනවා. එක පහලින් බා ගන්න.



 Download Office 2016

හා හා දැන් ඉතින් setup විතරක් බා ගෙන මදි. එක crack කර ගන්නත් එපැයි. Windows 10 හොර කොපි දාගත්ත අය ගාව තියෙන සමහරක් Activators වලිනුත් මේ කරන්න පුළුවන්. එහෙම නැති අය පහල විදිහට කරලා බල්ලන.

Office Professional Plus 2016: XQNVK-8JYDB-WJ9W3-YJ8YR-WFG99

  1. මුලින්ම command prompt එක open කර ගන්න ඕනි(ඔයාගේ desktop එකේ taskbar එකේ යට start menu එක open කරගන්න තියෙන තම ඔය Mause එකේ Right click කරාම එන menu එකේ Command Prompt(Administrator) කියල තියෙන එක select කරන්න. දැන් එන message එකට Yes කරන්න)
  2. දැන් command prompt එක open උනානේ. දැන් කරන්න තියෙන්නේ ඔයා office package එක install උණු තැන හොයා ගන්න එක. එකට ඔයාට පුළුවන් c partition එකේ Program Files කියන folder එක ඇතුලේ බලන්න Microsoft Office කියල folder එකක් තියෙනවද බලන්න. අන්න ඒ folder එක open කරලා බලන්න එකේ Office16 folder එකක් තියෙනවද බලන්න. අන්න ඒ folder එක open කරලා උඩින් එකේ Address එක copy කරගන්න.
  3. දැන් command prompt එකට ගිහින් එකේ cd  කියල type කරලා space එකක් තියල copy කරගත්තු address එක paste කරලා enter key එක ඔබන්න.
  4. දැන් command prompt එකේ පහල තියෙන කේත එක එක වෙන වෙනම හරියට type කරන්න. හැම කේතයකටම පස්සේ enter ඔබන්න අමතක කරන්න එපා.
                                      cscript OSPP.VBS /inpkey:XQNVK-8JYDB-WJ9W3-YJ8YR-WFG99
                                      cscript OSPP.VBS /sethst:kms.digiboy.ir
                                      cscript OSPP.VBS /act
                                      cscript OSPP.VBS /dstatus.


දැන් වැඩේ හරි. Office දැන් activate වෙලා ඇති. open කරලා බලන්න. මොකක් හරි ප්‍රශ්නයක් නම් comment කරන්න. Ok.

Comments

Popular posts from this blog

ආයුබෝවන් - Welcome

Lk Techtronic Android යෙදුම | Lk Techtronic Android App

Adobe CC 2018 සංස්කරණය සදහා crack එකක්