Posts

Showing posts from November, 2017

Lk Techtronic Android යෙදුම | Lk Techtronic Android App

Image
ඉතින් Lk Techtronic, අපේ බ්ලොග් අඩවිය කියවන යාළුවන්ට අපි කලින් කිව්වා වගේම අපේ Android යෙදුම අරගෙන අවා. ඉතින් වැඩි විස්තර ඕනි නැහැනේ. ඔයාගේ Android phone එකටත් අපේ app එක දාගෙන ලේසියෙන්ම අපේ බ්ලොග් අඩවිය කියවන්න ඔයාට පුළුවන්. ඒවගේම අලුත් පොස්ට් එකක් දාන හැම වෙලාවකම ඔයාට එවෙලේම notification එකකුත් එනවා. පහල ලින්ක් එකට ගිහින් Play store එකෙන්ම ඔයාලට බා ගන්න පුළුවන්. https://play.google.com/store/apps/details?id=ml.microlion.developers.apps.lktechtronic App එක අපිට හදල දුන්නේ Microlion Technologies ආයතනයෙන්. ඔයාගේ යාලුවන්ටත් දැන ගන්න share කරන්න.

Firefox Quantum අලුත්ම Firefox වෙබ් බ්‍රවුසරය

Image
2017 නොවැම්බර් 14 කියන්නේ Mozilla සමාගමට වගේම අන්තර්ජාලයේ සැරිසරන අපි හැම දෙනාටම විශේෂ දවසක්. ඒ මොකද කියනවනම් Mozilla සමාගමෙන් අලුතින්ම ඉදිරිපත් කරන Firefox Quantum කියන අලුත්ම සහ වේගවත්ම වෙබ් බ්‍රව්සරය ඒගොල්ලෝ ලෝකටම ඉදිරිපත් කරේ. දැන් මොකක් ද මේ Firefox Quantum කියන්නේ? අයි මේක මෙච්චර විශේෂ? Mozilla සමාගමට අනුව Firefox Quantum කියන්නේ Firefox වෙබ් බ්‍රව්සරයේම අලුත්ම සංස්කරණක්. හැබැයි සාමාන්‍ය සංස්කරණයකට වඩා මේ සංස්කරණය ගොඩක් වෙනස්. What’s new? A powerful, new engine that’s built for rapidfire performance. Better, faster page loading that uses less computer memory. Gorgeous design and smart features for intelligent browsing.  (උපුටා ගැනීම https://www.mozilla.org/en-US/firefox/ ) Mozilla අනුව සාමාන්‍ය වෙබ් බ්‍රව්සරයට වඩා දෙගුණයක් වේගවත්. ඒවගේම Google Chrome වෙබ් බ්‍රව්සරයට වඩා මේක 30% වේගවත් වෙනවලු. ඒවගේම වෙනද වගේ නෙවේ කොච්චර ටැබ්ස් open කරලා තිබ්බත් සාමාන්‍ය වේගයෙන්ම හැම ටැබ් එකක්ම ක්‍රියාත්මක වෙනවලු. ඉතින් මේ ගැන Mozilla සමාගම ඉදිරිපත් කරපු වීඩියෝ පටයක

Adobe CC 2018 සංස්කරණය සදහා crack එකක්

Image
Adobe Creative Cloud updates එක්කම පාවිච්චි කරනවානම් ඔයාලට ලගාදීම දකින්න පුළුවන් වෙන්න ඇති CC වල අලුත්ම සංස්කරණය ඇවිල්ල තියෙනවා. ඉතින් මේ පොස්ට් එකෙන් මම අරන් අව Adobe CC 2018 සදහා crack එකක්. ඉතින් සාමාන්‍ය ලෙසම Adobe product එක Creative Cloud මෘදුකාංගයෙන් update කරලා patch එකක් විදිහට තියෙන ටූල් එකෙන් ඔයාට product එක crack කර ගන්න පුළුවන්. අලුතින් අපු Adobe Dimension CC මෘදුකාංගයත් ඔයාට මේ crack එකෙන් crack කර ගන්න පුළුවන්. හැබැයි Adobe XD CC (Experienced Design) වලටනම් මේකේ crack එකක් නම් නැහැ. ඒත් පුළුවන් තරම් ඉක්මනට මම ඒ crack එකත් ඔයාලට අරන් එන්නම්. Adobe CC 2018 සංස්කරණය සදහා crack එක පහලින් බා ගන්න. Password : lktechtronic.blogspot.com  ඔය තමා Adobe CC අලුත් update එක්ක ගෙන නැත්තම් දැන්ම යන්න මේ link එකට... https://lktechtronic.blogspot.com/2016/04/adobe-cc-2015-master-collection-update.html