Payoneer වෙතින් $25 ක මුදලක් නොමිලේ

අද මම සදහන් කරන්න යන්නනේ dollar 25ක් ගෙදර ඉදන්ම හොයාගන්නේ කොහොමද කියල. Internet එක නිතර නිතර use කරන ඒ වගේම e-money ජොබ්ස් කරන අය නම් Payoneer ගැන දන්නවා. මොකද Payoneer කියන්නේ ජාත්‍යන්තරව පිළිගන්නා බැංකුවක්. එක නිසා ඕගොල්ලෝ මේ පිළිබදව බය වෙන්න එපා.

මුලින්ම මම Payoneer එක ගැන කියන්නම්කො. මේ බැංකුව online බැංකුව වක් කිවත් වැරදි නැහැ. මේ බැංකුවේ register වෙන අයට ඕනිම රටක ඕනෑම බැංකුවක ATM එකකින් මුදල් ලබා ගන්න පුළුවන් Master Card එකක් නොමිලේ issue කරනවා. බොරු කියන්න ඕනි නැ මොකද මට මේ Master Card එක හම්බුනා.

එතකොට මේ $25 කතාව මොකක්ද?

මේ බැංකුවේ register වෙන අයට මේ බැංකුවෙන් දෙනවා link එකක්. මේ link එක හරහා අලුත් user කෙනෙක්ට register වෙන්න පුළුවන්. එහෙම register වෙන අලුත් users ලට මේ බැංකුවෙන් $25ක් දෙනවා. ඕගොල්ලන්ට register උනාට පස්සේ ඔගොල්ලන්ගේම link එකක් ගන්නත් පුළුවන්.

මෙන්න මේ තමා $25ක් හම්බවෙන link එක.

link - Payoneer Free $25 Link

මගෙන් සුබ පැතුම්. ප්‍රශ්නයක් තියෙනවනම් comment කරන්න.

අවවාදයයි!!!
මෙම බැංකුවේ register වීමේදී ඔබගේ සත්‍යම තොරතුරු පමණක් ලබා දෙන්න. සමහර අලුතෙන් register වෙන අයගෙන් මේ බැංකුවට තමන්ගේ National Identy Card එකේ photo එකක් එවන්න කියනවා. 

Comments

Popular posts from this blog

ආයුබෝවන් - Welcome

Gaming 1 | Minecraft පරිගණක ක්‍රීඩාව ගැන

Sony Vegas Pro 14 අලුත්ම release එක