Sony Vegas Pro - වීඩියෝ සැකසීමේ මෘදුකාංගය

වීඩියෝ සැකසීමේ මෘදුකාංග ඕනි තරම් internet එකේ තියෙනවා. එත් ඔයා හොයන features එකේ නෑ නේද?
එහෙනම් මෙන්න ඔයා හොයපු වීඩියෝ සැකසුම් මෘදුකාංගය Sony Vegas Pro.

මේ වීඩියෝ සංස්කරණ මෘදුකාංගය adobe after effects වගේම බලවත් මෘදුකාංගයක්. එත් මේක බාවිතා කරන්න ඉගෙන්න ගන්න එක හරි ලෙහෙසි. ඉතින් ඕනිම හොද මෘදුකාංගයක් වගේම මේකත් සල්ලි දීලා ගන්න ඕනි. එත් මම ඔයාලට මේකට patch එකකුත් දෙනවා.



එහෙනම් පහල link එකෙන් Sony Vegas official වෙබ්අඩවියටම ගිහින් මෘදුකාංගය බා ගත කරගන්න.

Sony Vegas Pro Official Download

මේකෙන් ක්ෂණිකව බා ගත කර ගන්න පුළුවන්
Direct Dwnload Sony Vegas Pro

දැන් බා ගත කරලා ඉවර උනාට පස්සේ install කර ගන්න. එත් run කරන්න යන්න එපා. දැන් පහල patch එක download කර ගන්න.

Password - lktechtronic.blogspot.com


Sony Vegas Pro Keygen Patch Download

  1. දැන් ඕක ඔය patch එක open කරලා එකේ product name ලිස්ට් එකෙන් Sony Vegas pro 13 හරි ඔයා බා ගත්ත version එක select කරන්න. මතක නැතුව bit එකත් හරිද කියල බලන්න. patch එක close කරන්නත් එපා
  2. දැන් patch කියන button එක press කරන්න.
  3. දැන් software එක register වෙන්න අහයි. එකේදී register from another computer කියන option එක select කරලා නෙෂ්ත කරන්න.
  4. දැන් ඔය එන contact information ටික fill කරන්න. ඊළගට file එකක් save කරන්න අහයි. එක කොහෙටහරි save කරලා දාන්න.
  5. දැන් තව code එකක් අහයි. එකට patch software එකේ Activation / Authentication Code කියන කොටසේ තියෙන code එක copy කරලා paste කරන්න. දැන් next කරන්න.
  6. error එකක් අවේ නැත්තම් ඔය හරියට patch එක කරගෙන.


හොදයි එහෙනම් මම යනවා. අවුලක් තියෙනවනම් comment කරන්න.









Comments

Popular posts from this blog

ආයුබෝවන් - Welcome

Lk Techtronic Android යෙදුම | Lk Techtronic Android App

Adobe CC 2018 සංස්කරණය සදහා crack එකක්