Posts

Adobe CC 2015 Master Collection එකම Update එක්ක බාවිතා කරමු

Image
සුබ සිංහල සහ හින්දු අලුත් අවුරුද්දක් වේවා සැමටම. ඔන්න මම අලුත් අවුරුද්දට අලුත් post එකක් අරන් අවා. දැන් අලුතෙන්ම එන Adobe series එක Adobe CC නේ. එත් ගොඩක් අයට තියෙන ප්‍රශ්නය අයි adobe cc එකේ master collection එකක් නැත්තේ ඇයි කියන එක. හැබැයි ඔයාට හොද internet connection එකක් තියෙනවනම් adobe cc එකේ 2015 වසරේ අලුත් update එකත් එක්ක download කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ adobe account එකත් connect කරන්න පුළුවන්. කිසිම අවුලක් නැතිව අලුත් updates දෙන්නත් පුළුවන්. හැබැයි crack කරලා තමා තියෙන්නේ. හොදයි මම එහෙනම් කියන්නම් මේක කොහොමද කරන්නේ කියල මුලින්ම ඔයා adobe creative cloud කියන software එක download කරගන්න ඕනි එකට පහත තියෙන ලින්ක් එකට යන්න ඕනි. මේක 679 KB විතරයි වෙන්නේ Adobe Creative Cloud Desktop App ඊට පස්සේ ඔය software එක install කර ගන්න. දැන් software එක වැඩ කරන්න adobe account එකක් ඉල්ලනවා එක ඔයාට free හදා ගන්න පුලුවන් adobe.com site එකෙන්. දැන් ඔය software එකෙන් පෙන්නනවා අපිට download කර ගන්න ඕනි adobe software ටික. එතනින් Try It button එක ඔබල එක download කර ගන්න

වෙබ් design කරන්න ලෙහෙසි විදිහක්

Image
වෙබ්අඩවි හදාගන්න කැමැත්තෙන් ඉන්න අයට මේ post එක ගොඩක් වැදගත් වෙයි කියල මම හිතනවා. මොකද මම මේ හදුන්වලා දෙන Tool එකෙන් ඔයාට වෙබ් අඩවියක් design කරන්න HTML, CSS, JavaScript ඔය මොන වෙබ් language එකක් වත් ඕනි නැහැ. මේකෙන් ඔයාට තියෙන්නේ design කරන්න විතරයි. මේ වෙබ් design ටූල් එකේ නම Web Page Maker. ඔය පහල තියෙන ලින්ක් එකෙන් එක download කර ගන්න. File Size: 3.66 MB දැන් මේක activate කර ගන්නත් ඕනි. software එක activate කරන්න අහනකොට පහළ තියෙන activation code එකේ දෙන්න. Activation Codes 12110-14394-65626-76778  78868-17867-62153-10020  14528-33413-46607-74360  18093-33234-46786-70795 කට්ටියටම දැන ගන්න Share කරන්න. මොනවහරි ප්‍රශ්නයක් නම් comment කරන්න

Office 2016 ProPlus Activator

Image
At the last post I gave you Office 2016. But for most people tells that the activation codes in there is hard to install so I'm giving you Office 2016 Activator that made by my self. ඔන්න කලින් මම ඕගොල්ලන්ට Office 2016 package එක දුන්නනේ. එකේ තිබුන activate කරන ක්‍රමය ටිකක් අමාරු නිසා මම ඕගොල්ලොන්ට මගේ අතින්ම හදපු activator එකක් දෙන්න තීරණය කරා. Microsoft Office 2016 ProPlus Activator by Lk Techtronic I have coded this software using Java, so you have to download Java first. Download it from link below. If you already installed Java ignore this. මම හදපු software එක වැඩ කරන්න ජාවා (Java) ඕනි වෙනවා. එක නිසා මුලින්ම පහලින් Java download කරන් install කර ගන්න. ඔයා ගාව දැනට Java install කරල තියෙනවනම් මේක කරන්න ඕනි නැහැ. Now download my software දැන් මගේ software එක download කර ගන්න. Password = lktechtronics Comment if you have any problems යම් ගැටළුවක් තියෙනවනම් comment කරන්න.

Office 2016 Install කරගමු

Image
මුල්ම post එක විදිහට මම හිතුව ඕගොල්ලන්ට තාමත් හුගක් අය නොදන්නා දෙයක් ලබාදෙන්න. දැන් කොහොමත් Windows 10 ගොඩක් අය use කරනවනේ. Microsoft සමගම Windows 10 release කරාට පස්සේ ඒගොල්ලොන්ගේ ඊලග ඉල්ලක්කය උනේ 2016 වසර සදහා නිල Office Package එකක් නිකුත් කිරීමයි. ඒ නිසාම 2015 September 22 දින Microsoft සමාගම Windows 10 සදහාම ගැලපෙන Office පැකේජයක් නිකුත් කරනවා. හැබැයි මේක ලංකාවේ ගොඩක් ගොඩක් අය තාම දන්නැහැ. ඔන්න එහෙනම් මම දන්න අයටයි. නොදන්නා අයටයි හැමෝටම Microsoft Office 2016 Official setup එක ගේනවා. එක පහලින් බා ගන්න. හා හා දැන් ඉතින් setup විතරක් බා ගෙන මදි. එක crack කර ගන්නත් එපැයි. Windows 10 හොර කොපි දාගත්ත අය ගාව තියෙන සමහරක් Activators වලිනුත් මේ කරන්න පුළුවන්. එහෙම නැති අය පහල විදිහට කරලා බල්ලන. Office Professional Plus 2016: XQNVK-8JYDB-WJ9W3-YJ8YR-WFG99 මුලින්ම command prompt එක open කර ගන්න ඕනි (ඔයාගේ desktop එකේ taskbar එකේ යට start menu එක open කරගන්න තියෙන තම ඔය Mause එකේ Right click කරාම එන menu එකේ Command Prompt(Administrator) කියල තියෙන එක select කරන්

ආයුබෝවන් - Welcome

Image
ආයුබෝවන්, මගේ අලුත් බ්ලොග් අඩවියට ඔබව සාදරයෙන් පිලිගන්නවා. මාගේ බ්ලොග් අඩවියෙන් ඔබට නව තාක්ෂනය ගෙන ඒමට මම උත්සහ කරනවා. එසේම ඔබට ඇති තාක්ෂණික ගැටළු මා හට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිනවා. Welcome, Hello guys, welcome to my new blog. I will bring new technologies to you. Aslo if you have any problems please comment or message to me.