Posts

Lk Techtronic නැවතත් | We are back

Image
Hello everybody, It's been a while since we are in-active. But now we are back again to bring you the latest technological news and featured articles. Also from now we are providing posts with both Sinhalese and English languages. Also for our reader who are using android devices, we are developing a Android App for you guys. In time we are also going to bring you video tutorials and featured videos. So stay touch with us. ආයුබෝවන් සියලු දෙනාටම, ඉතින් ඔන්න අපි අයෙමත් අවා ඔගොලන්ට අලුතින් පොස්ට් අරගෙන හුග කාලෙකට පස්සේ. මේ පාර අපි දෛනිකව සිංහලෙන් වගේම ඉංග්රීසි භාෂාවෙනුත් අපි ඔගොලන්ට අලුත් තාක්ෂණික පුවත් වගේම තවත් විශේෂාංග ලිපි ගොඩක් අරන් එන්න සුදානම. ඒ වගේම අපේ පාඨකයන්ට බ්ලොග් අඩවිය තමන්ගේ Android පහසුවෙන් ජංගම දුරකතනයෙන් කියවීම සදහා Android App එකකුත් අපි සුදානම් කරලා තියෙනවා. ඒවගේම වීඩියෝ පාඩම් මලා සහ විශේෂාංග වීඩියෝ අරන් එන්න අපි සුදානම්. Lk Techtronic

සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා ¤ I wish Happy New Year to Everone

Image

Adobe Creative Cloud 2017 සදහා Patch එක

Image
කොහොමද හැමෝටම, අද මම අරන් ආවේ Adobe CC 2017 සංස්කරණ සදහා patch එකක්. ඔක්කොලටම කලින් මම කියන්නම්කො Adobe CC වල 2017 සංස්කරණය කියන්නේ මොකක්ද කියල. Adobe CC 2017 සංස්කරණය කියන්නේ 2017 වසර සදහා Adobe සමගම නිකුත් කරපු CC එහෙමත් නැත්තම් Creative Cloud සංස්කරණය. 2016 නොවෙම්බර් මාසේ තමා මේක අරියටම නිකුත් වුනේ. මේ සංස්කරණයේ Adobe CC වල සියලුම මෘදුකාංග වලට අලුත් පෙනුමක් වගේම අලුත් පහසුකමුත් එකතු කරලා තියෙනවා. මේ සංස්කරණය දැනට 2015.5 සංස්කරණය තියෙන අයට Adobe Creative Cloud මෘදුකාංගයෙන් upgrade කරගන්න පුළුවන්. Original මෘදුකාංගන්ම මේක download කරලා crack කරලා update එක්ක පාවිච්චි කරන විදිහ දන්නේ නැතිනම් මෙතනින් බලන්න. https://lktechtronic.blogspot.com/2016/04/adobe-cc-2015-master-collection-update.html හරි මම දැන් දෙන්නම් patch එක. මේක පාවිච්චි කරන්න කලින් ඕගොල්ලන්ගේ virus guard තාවකාලිකව disable කරලා දාන්න. බය වෙන්න එපා මේකේ කිසිම virus එකක් නැහැ. ඔන්න දැන් මේකේ ඕගොල්ලන්ට ඕනි product එක තෝරලා එකේ amtlib.dll file එක තෝරලා දෙන්න. ඒ වගේම තමා මම කලින් කිව්වා අපි අලුත් වෙනසක් කරන්න

ලගදීම අලුත් වැඩ කටයතු ගොඩක්!!!

ආයුබෝවන් හැමෝටම... ඔන්න Lk Techtronic අපි තීරණයක් ගත්තා වෙනසක් කරන්න. ඉතින් මේ අලුත් මාසයේ මැද ඉදලම අපි අපේ බ්ලොග් අඩවිය අලුත්ම දෙයක් බවට පත් කරන්න තීරණය කරා. ඒ අනුව Video එකතු කරන්න අපි තීරණය කරා. ඒ අනුව අපේ අලුත්ම Official Youtube Channel එක මේ ලින්ක් එකට ගිහින් ඕගොල්ලන්ට subscribe කරන්න පුළුවන්. https://www.youtube.com/channel/UCzw1OoWCM5pAVRMWBe0W0Qw/ ඒ අනුව Game-plays, Tutorials, Video Reviews අපි ඒ Youtube චැනලයට එකතු කරනවා. ඒවගේම තමා අපි අපේ බ්ලොග් අඩවියට නවතම පෙනුමක් පෙනුමක් එකතු කරන්නත් බලපොරෝත්තු වෙනවා. අලුත්ම වැඩක් විදිහට අපි Official Android App එකකුත් හදුන්වල දෙනවා. ඒවගේම PC App එකක් එකතු කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඕගොල්ලන්ගේ අදහස් තියෙනවනම් comment කරන්න. ඒවගේම අනිත් අයටත් දැන ගන්න like කරලා share කරන්න.

දුරකථනයෙන් පරිගණකය හසුරවන්න | Splashtop මෘදුකාංගය

Image
ඔන්න අලුත්ම දෙයක් අරගෙන මම අයෙත් අවා. මේ සැරේ කාටත් ප්‍රයෝජනවත් වන දෙයක් ඉදිරිපත් කරන්න මම තීරණය කරා. ගොඩක් වෙලාවට අපිට තියෙන ප්‍රශ්නයක් තමයි දුර ඉදල පරිගණයක් මෙහෙයවන විට. මේකට ගොඩක් Apps තිබ්බත් වඩාත් ලේසි එක මම ඕගොල්ලන්ට අරන් එන්න තීරණය කරා. මේ App එකේ නම Splashtop. මේකෙන් ඔයාට ඔයාගේ පරිගණකයේ වැඩ කටයතු ස්මාර්ට් දුරකතනයෙන් සිදු කරන්න පුළුවන්. ඒවගේම අවශ්‍ය නම් දුරකතනය පරිගණකයෙන් මෙහෙය වන්නත් පුළුවන්. ඔක්කොටම අවශ්‍ය වෙන්නේ Wifi හරි Internet සම්බන්දතාවයක් මේක පාවිච්චි කරන්න පොඩි වැඩ වගයක් කරන්න වෙනවා. මුලින්ම ඔයා මේ ලින්ක් එකට ගිහින් Splashtop account එකක් හදාගන්න. Splashtop Account දැන් ඔයාගේ පරිගණකය Windows පරිගණකයක් නම් මේ Software එක download කර ගන්න Download Splashtop Personal - Windows Download Splashtop Streamer - Windows නැත්තම් ඔයාගේ පරිගණකය Apple නම් මේකේ Mac OS X version එක download කර ගන්න. Download Splashtop Personal - Mac OS X Download Splashtop Streamer - Mac OS X දැන් ඔයා ඔයාගේ දුරකතන වර්ගය අනුව Android හරි Apple I OS version තරලා downl

Lk Techtronic වෙතින් දැනුම බෙදා ගන්න Whatsapp Group එකක්

ඔන්න අපි පොඩි අලුත් වැඩක් පටන් ගත්තා. අපේ Blog එක කියවන හැමෝටම සහභාගී වෙන්න පුළුවන් Whatsapp group එකක් ඔන්න අපි හැදුවා. group invitation ලින්ක් එක පහලින් තියෙනවා. කැමති අයට join වෙන්න පුළුවන්. හැබැයි නීති තියෙනවා. https://chat.whatsapp.com/HFssKsBCkNK6UbwOLAOcwE කට්ටියට තියෙන තාක්ෂණික ප්‍රශ්න කතා කරන්න පුළුවන්. අලුත් පොස්ට් එකක් දැම්මම එකට අනිවාර්යෙන් ම අපි දන්වා. (අසබ්ය පින්තුර, වීඩියෝ සහ text messages එකතු කරන්න බෑ)

ලෝක ගුරු දිනය අදයි...

Image
අපි අද ඉන්න තැන වලට එන්න අපිට උදව් කරපු, ශක්තියක් උනු අය ගොඩක් ඉන්නවා. ඒ අය අතරින් ගුරුවරු අපිට කවදාවත් අමතක කරන්න බැ. අද ලෝක ගුරු දිනය... අපිව මේ තත්වයට ගෙනාවට සියලු ගුරුවරුන්ට ස්තුතියි. ඒවගේම ගුරුවරුන්ට උපහාර කරමින් අපේ යාලුවෙක් ගේ ගීතයක් ඕගොල්ලන්ට අද මම අරන් අවා.