Posts

Lk Techtronic වෙතින් දැනුම බෙදා ගන්න Whatsapp Group එකක්

ඔන්න අපි පොඩි අලුත් වැඩක් පටන් ගත්තා. අපේ Blog එක කියවන හැමෝටම සහභාගී වෙන්න පුළුවන් Whatsapp group එකක් ඔන්න අපි හැදුවා. group invitation ලින්ක් එක පහලින් තියෙනවා. කැමති අයට join වෙන්න පුළුවන්. හැබැයි නීති තියෙනවා. https://chat.whatsapp.com/HFssKsBCkNK6UbwOLAOcwE කට්ටියට තියෙන තාක්ෂණික ප්‍රශ්න කතා කරන්න පුළුවන්. අලුත් පොස්ට් එකක් දැම්මම එකට අනිවාර්යෙන් ම අපි දන්වා. (අසබ්ය පින්තුර, වීඩියෝ සහ text messages එකතු කරන්න බෑ)

ලෝක ගුරු දිනය අදයි...

Image
අපි අද ඉන්න තැන වලට එන්න අපිට උදව් කරපු, ශක්තියක් උනු අය ගොඩක් ඉන්නවා. ඒ අය අතරින් ගුරුවරු අපිට කවදාවත් අමතක කරන්න බැ. අද ලෝක ගුරු දිනය... අපිව මේ තත්වයට ගෙනාවට සියලු ගුරුවරුන්ට ස්තුතියි. ඒවගේම ගුරුවරුන්ට උපහාර කරමින් අපේ යාලුවෙක් ගේ ගීතයක් ඕගොල්ලන්ට අද මම අරන් අවා.

Sony Vegas Pro 14 License නොමිලේ දිනා ගන්න

කලින් සැරේ Vegas Pro 14 release එක ගැන පොස්ට් එකක් දාල විනාඩියක් ගියේ නැහැ. ඔන්න තවත් හොද ආරංචියක් අරන් එන්න මට සිද්ද උනා. දැන් Vegas Pro 14 patch කරලා පාවිච්චි කරන අයගෙන් කව්ද කැමති license එක්කම පාවිච්චි කරන්න. එහෙනම් මෙන්න නියම chance එකක්. වැඩි දෙයක් කරන්න නැහැ. පහල තියෙන ලින්ක් එකට යන්න. ගිහින් එකේ තියෙන ඒවා කරලා chances දිනා ගන්න. බය දෙන්න එපා මේක spam හරි hack හරි නෙවෙයි. Win a Sony Vegas Pro 14 License Free ප්‍රශ්න තියෙනවනම් comment කරන්න. අනිත් අයටත් දැන ගන්න like කරන්න share කරන්න.

Sony Vegas Pro 14 අලුත්ම release එක

Image
මම මුල්ම පොස්ට් වලදී ඕගොල්ලන්ට කීවනේ Sony Vegas pro ගැන. හරි... නොදන්නා අයට දැනගන්න මම පොඩි හදුන්වා දීමක් කරන්නම්කො. Sony Vegas pro කියන්නේ ඕනි කෙනෙකුට ඉක්මනින් පාවිච්චි කරන්න පුරුදු වෙන්න පුළුවන් video සංස්කරණ මෘදුකාංගයක්. දැන් මම කලින් Sony Vegas Pro 13 version එක ඕගොල්ලන්ට හදුන්වලා දුන්නනේ. ඔය කලේ වෙනකොට අන්තර්ජාලයේ ගොඩක් reviews එහෙම දාන වෙබ්අඩවිය එහෙම කිව්වා Vegas වලට 14 version එකක් එන එකක් නැ කියලා. ඒ උනාට මම මේ ලගකදී නිකමට Vegas download site එකට ගියා. එතකොට තමා දැක්කේ Vegas Pro 14 එකක් release වෙලා කියලා. ඉතින් මම හිතුවා මේ ගැන ඕගොල්ලන්ට දැනුම් දෙන්න. හරි එහෙනම් මෙන්න තියෙනවා official download site එක. මේකෙන් ඔය trial කියන එක download කර ගන්න. (හැබැයි මේකෙන් download වෙන්නේ online installer එක. මට තාම offline installer එක හම්බුනේ නැහැ. එකත් ආපු ගමන් පොස්ට් එකට දාන්නම්කො) Download Vegas Pro 14 from Official Site දැන් activate කර ගන්න මේක පහලින් download කර ගන්න. Password - lktechtronic.blogspot.com Vegas Pro 14 Patch ප්‍රශ්න තියෙනවනම් comment කරන්න. අ

Android වලටත් Virtual Assistant

Image
ගොඩක් අය දන්නවනේ SIRI ගැන. SIRI තමයි Apple වලට ඉන්න virtual assistant. මේකෙන් අපිට පුළුවන් ගොඩක් දේවල් කරන්න ඒවගේම ලේසියෙන් ඕනිම දෙයක් හොයාගන්න. මේ SIRI හින්ද තමයි apple iphones ගොඩක් ප්‍රසිද්ද උනේ. ඒවගේම windows 10 එක්ක microsoft එකත් virtual assistant එකක් හදුන්වල දුන්නා. කට්ටිය දන්නවනේ CORTANA ගැන. දැන් වැඩේ කියන්නේ android අය මේ වලාවේදී මොකක්වත් නැති වෙන එක. හැබැයි ඉතින් ඒවාට වෙන වෙන apps තියෙනවා. ඔන්න ඉතින් පොඩි ආරංචියක් හරහා මට දැනගන්න ලැබුනා google එකෙන් android වලටත් virtual assistant app එකක් දෙනවා කියලා. වැඩි දුර හොයද්දි මට ඒ app එකේ preview version එකත් හම්බුනා. මේකෙන් කට්ටියට massage කරන්නත් පුළුවන්. App එකේ නම Google Allo. මේක නම් ගොඩක් අය පාවිච්චි කරනවා. මේකටම තම google එක virtual assistant එක එකතු කරල තියෙන්නේ. ඕනි අයට පහලින් download කර ගන්න පුළුවන්. Download Google Allo from apkmirrior.com නැත්තම් ඕනිනම් දැන් play store එකෙනුත් ගන්න පුළුවන් සමහර smart phone වලට play store වලින් download කර ගන්න මෙතනින් යන්න ප්‍රශ්න තියෙනවනම් comment කරන්න. අනි

Nice Opportunity

~~ IMPORTANT ~~ මහරගම, විජේරාම හෝ නුගේගොඩ වියාපාරික ස්ථානයක් සදහා බිල්පත් නිකුත් කිරීම සදහා අංග සම්පුර්ණ මෘදුකාංගයක් රුපියල් 10,000 වැනි සුළු මුදලකට සදා දීමට හැකියාවක් ඇත. අවශ්‍යනම් පරිගණක, barcode යන්ත්‍ර ඇතුළු අනෙකුත් උපාංග ද ඇතුලත් කල හැක. මෘදුකාංගය සති දෙකක් ඇතුලත ලබා දීමට හැකි අතර වර්ෂයක් සදහා නොමිලේ අලුත්වැඩියා කටයතු සහ උසස් කිරීම කර දෙනු ලැබේ. අමතන්න - 071 7516648 රුසිරු විජේතිලක Email - rusirumc@gmail.com හැකිතාක් ඔබේ හිත මිතුරන් දැනුවත් කරන්න

Gaming 1 | Minecraft පරිගණක ක්‍රීඩාව ගැන

Image
පරිගණක ක්‍රීඩා වලට අපි කව්රුත් කැමතිනේ. එක නිසා මම හිතුව ඒ පිළිබදව ලිපි පෙළක් ඉදිරිපත් කරන්න හොදයි... අද මුලින්ම අපි කතා කරන්නේ Minecraft කියන game එක පිලිබදව. මේක සාමාන්‍ය game වලින් ඔබ්බට ගියපු game එකක්. මේක අයිති වෙන්නේ පරිගණක ක්‍රීඩා වල Survival හා Adventure අංශ වලටයි. ක්‍රීඩාව නිර්මාණය කලේ Mojang ආයතනයි. දැන්නම් Microsoft Studios ත් මේකේ අයිතියට උරුමකම් කියනවා. මේ game එකේ කරන්න තියෙන්නේ Survival නැත්තම් බේරිලා ජිවත් වෙන්න. game එක ගොඩක් අයටනම් අමුතුම දෙයක් උනා. ක්‍රීඩකයන්ට කරන්න තියෙන්නේ කෑමබීම හොයාගෙන, පතල් හැරලා අමුද්‍රව්‍ය හොයාගෙන, ආයුද හදාගෙන පස්සේ තමන්ගේම ගෙයක් හදාගෙන ජිවත් වෙන්න. මේකේ challange ගොඩක් තියෙනවා. රෑ වෙනකොට Zombies ලා, Skeleton ලා වගේ තවත් ගොඩක් Monsters ලා එලියට එනවා ඒගොල්ලොත් එක්ක fight කරන්න හරි බේරිලා ඉන්න හරි ඕනි. තව adventures යන්නත් ඕනි. එතැනදී portals හරහා වෙන වෙන ලෝක වලට යන්නත් වෙනවා. ඒවගේම Dragons ලා වගේ සත්තු එක්කත් සටන් කරන්න වෙනවා. ඔය මම කීවේ single player ගැනනේ. මේකේ තව online හරි lan හරි multiplayer ගහත හැකි. online නම් ලෝකේ ඔනිතරම