Posts

ලගදීම අලුත් වැඩ කටයතු ගොඩක්!!!

ආයුබෝවන් හැමෝටම... ඔන්න Lk Techtronic අපි තීරණයක් ගත්තා වෙනසක් කරන්න. ඉතින් මේ අලුත් මාසයේ මැද ඉදලම අපි අපේ බ්ලොග් අඩවිය අලුත්ම දෙයක් බවට පත් කරන්න තීරණය කරා. ඒ අනුව Video එකතු කරන්න අපි තීරණය කරා. ඒ අනුව අපේ අලුත්ම Official Youtube Channel එක මේ ලින්ක් එකට ගිහින් ඕගොල්ලන්ට subscribe කරන්න පුළුවන්. https://www.youtube.com/channel/UCzw1OoWCM5pAVRMWBe0W0Qw/ ඒ අනුව Game-plays, Tutorials, Video Reviews අපි ඒ Youtube චැනලයට එකතු කරනවා. ඒවගේම තමා අපි අපේ බ්ලොග් අඩවියට නවතම පෙනුමක් පෙනුමක් එකතු කරන්නත් බලපොරෝත්තු වෙනවා. අලුත්ම වැඩක් විදිහට අපි Official Android App එකකුත් හදුන්වල දෙනවා. ඒවගේම PC App එකක් එකතු කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඕගොල්ලන්ගේ අදහස් තියෙනවනම් comment කරන්න. ඒවගේම අනිත් අයටත් දැන ගන්න like කරලා share කරන්න.

දුරකථනයෙන් පරිගණකය හසුරවන්න | Splashtop මෘදුකාංගය

Image
ඔන්න අලුත්ම දෙයක් අරගෙන මම අයෙත් අවා. මේ සැරේ කාටත් ප්‍රයෝජනවත් වන දෙයක් ඉදිරිපත් කරන්න මම තීරණය කරා. ගොඩක් වෙලාවට අපිට තියෙන ප්‍රශ්නයක් තමයි දුර ඉදල පරිගණයක් මෙහෙයවන විට. මේකට ගොඩක් Apps තිබ්බත් වඩාත් ලේසි එක මම ඕගොල්ලන්ට අරන් එන්න තීරණය කරා. මේ App එකේ නම Splashtop. මේකෙන් ඔයාට ඔයාගේ පරිගණකයේ වැඩ කටයතු ස්මාර්ට් දුරකතනයෙන් සිදු කරන්න පුළුවන්. ඒවගේම අවශ්‍ය නම් දුරකතනය පරිගණකයෙන් මෙහෙය වන්නත් පුළුවන්. ඔක්කොටම අවශ්‍ය වෙන්නේ Wifi හරි Internet සම්බන්දතාවයක් මේක පාවිච්චි කරන්න පොඩි වැඩ වගයක් කරන්න වෙනවා. මුලින්ම ඔයා මේ ලින්ක් එකට ගිහින් Splashtop account එකක් හදාගන්න. Splashtop Account දැන් ඔයාගේ පරිගණකය Windows පරිගණකයක් නම් මේ Software එක download කර ගන්න Download Splashtop Personal - Windows Download Splashtop Streamer - Windows නැත්තම් ඔයාගේ පරිගණකය Apple නම් මේකේ Mac OS X version එක download කර ගන්න. Download Splashtop Personal - Mac OS X Download Splashtop Streamer - Mac OS X දැන් ඔයා ඔයාගේ දුරකතන වර්ගය අනුව Android හරි Apple I OS version තරලා downl

Lk Techtronic වෙතින් දැනුම බෙදා ගන්න Whatsapp Group එකක්

ඔන්න අපි පොඩි අලුත් වැඩක් පටන් ගත්තා. අපේ Blog එක කියවන හැමෝටම සහභාගී වෙන්න පුළුවන් Whatsapp group එකක් ඔන්න අපි හැදුවා. group invitation ලින්ක් එක පහලින් තියෙනවා. කැමති අයට join වෙන්න පුළුවන්. හැබැයි නීති තියෙනවා. https://chat.whatsapp.com/HFssKsBCkNK6UbwOLAOcwE කට්ටියට තියෙන තාක්ෂණික ප්‍රශ්න කතා කරන්න පුළුවන්. අලුත් පොස්ට් එකක් දැම්මම එකට අනිවාර්යෙන් ම අපි දන්වා. (අසබ්ය පින්තුර, වීඩියෝ සහ text messages එකතු කරන්න බෑ)

ලෝක ගුරු දිනය අදයි...

Image
අපි අද ඉන්න තැන වලට එන්න අපිට උදව් කරපු, ශක්තියක් උනු අය ගොඩක් ඉන්නවා. ඒ අය අතරින් ගුරුවරු අපිට කවදාවත් අමතක කරන්න බැ. අද ලෝක ගුරු දිනය... අපිව මේ තත්වයට ගෙනාවට සියලු ගුරුවරුන්ට ස්තුතියි. ඒවගේම ගුරුවරුන්ට උපහාර කරමින් අපේ යාලුවෙක් ගේ ගීතයක් ඕගොල්ලන්ට අද මම අරන් අවා.

Sony Vegas Pro 14 License නොමිලේ දිනා ගන්න

කලින් සැරේ Vegas Pro 14 release එක ගැන පොස්ට් එකක් දාල විනාඩියක් ගියේ නැහැ. ඔන්න තවත් හොද ආරංචියක් අරන් එන්න මට සිද්ද උනා. දැන් Vegas Pro 14 patch කරලා පාවිච්චි කරන අයගෙන් කව්ද කැමති license එක්කම පාවිච්චි කරන්න. එහෙනම් මෙන්න නියම chance එකක්. වැඩි දෙයක් කරන්න නැහැ. පහල තියෙන ලින්ක් එකට යන්න. ගිහින් එකේ තියෙන ඒවා කරලා chances දිනා ගන්න. බය දෙන්න එපා මේක spam හරි hack හරි නෙවෙයි. Win a Sony Vegas Pro 14 License Free ප්‍රශ්න තියෙනවනම් comment කරන්න. අනිත් අයටත් දැන ගන්න like කරන්න share කරන්න.

Sony Vegas Pro 14 අලුත්ම release එක

Image
මම මුල්ම පොස්ට් වලදී ඕගොල්ලන්ට කීවනේ Sony Vegas pro ගැන. හරි... නොදන්නා අයට දැනගන්න මම පොඩි හදුන්වා දීමක් කරන්නම්කො. Sony Vegas pro කියන්නේ ඕනි කෙනෙකුට ඉක්මනින් පාවිච්චි කරන්න පුරුදු වෙන්න පුළුවන් video සංස්කරණ මෘදුකාංගයක්. දැන් මම කලින් Sony Vegas Pro 13 version එක ඕගොල්ලන්ට හදුන්වලා දුන්නනේ. ඔය කලේ වෙනකොට අන්තර්ජාලයේ ගොඩක් reviews එහෙම දාන වෙබ්අඩවිය එහෙම කිව්වා Vegas වලට 14 version එකක් එන එකක් නැ කියලා. ඒ උනාට මම මේ ලගකදී නිකමට Vegas download site එකට ගියා. එතකොට තමා දැක්කේ Vegas Pro 14 එකක් release වෙලා කියලා. ඉතින් මම හිතුවා මේ ගැන ඕගොල්ලන්ට දැනුම් දෙන්න. හරි එහෙනම් මෙන්න තියෙනවා official download site එක. මේකෙන් ඔය trial කියන එක download කර ගන්න. (හැබැයි මේකෙන් download වෙන්නේ online installer එක. මට තාම offline installer එක හම්බුනේ නැහැ. එකත් ආපු ගමන් පොස්ට් එකට දාන්නම්කො) Download Vegas Pro 14 from Official Site දැන් activate කර ගන්න මේක පහලින් download කර ගන්න. Password - lktechtronic.blogspot.com Vegas Pro 14 Patch ප්‍රශ්න තියෙනවනම් comment කරන්න. අ

Android වලටත් Virtual Assistant

Image
ගොඩක් අය දන්නවනේ SIRI ගැන. SIRI තමයි Apple වලට ඉන්න virtual assistant. මේකෙන් අපිට පුළුවන් ගොඩක් දේවල් කරන්න ඒවගේම ලේසියෙන් ඕනිම දෙයක් හොයාගන්න. මේ SIRI හින්ද තමයි apple iphones ගොඩක් ප්‍රසිද්ද උනේ. ඒවගේම windows 10 එක්ක microsoft එකත් virtual assistant එකක් හදුන්වල දුන්නා. කට්ටිය දන්නවනේ CORTANA ගැන. දැන් වැඩේ කියන්නේ android අය මේ වලාවේදී මොකක්වත් නැති වෙන එක. හැබැයි ඉතින් ඒවාට වෙන වෙන apps තියෙනවා. ඔන්න ඉතින් පොඩි ආරංචියක් හරහා මට දැනගන්න ලැබුනා google එකෙන් android වලටත් virtual assistant app එකක් දෙනවා කියලා. වැඩි දුර හොයද්දි මට ඒ app එකේ preview version එකත් හම්බුනා. මේකෙන් කට්ටියට massage කරන්නත් පුළුවන්. App එකේ නම Google Allo. මේක නම් ගොඩක් අය පාවිච්චි කරනවා. මේකටම තම google එක virtual assistant එක එකතු කරල තියෙන්නේ. ඕනි අයට පහලින් download කර ගන්න පුළුවන්. Download Google Allo from apkmirrior.com නැත්තම් ඕනිනම් දැන් play store එකෙනුත් ගන්න පුළුවන් සමහර smart phone වලට play store වලින් download කර ගන්න මෙතනින් යන්න ප්‍රශ්න තියෙනවනම් comment කරන්න. අනි