Posts

Android වලටත් Virtual Assistant

Image
ගොඩක් අය දන්නවනේ SIRI ගැන. SIRI තමයි Apple වලට ඉන්න virtual assistant. මේකෙන් අපිට පුළුවන් ගොඩක් දේවල් කරන්න ඒවගේම ලේසියෙන් ඕනිම දෙයක් හොයාගන්න. මේ SIRI හින්ද තමයි apple iphones ගොඩක් ප්‍රසිද්ද උනේ. ඒවගේම windows 10 එක්ක microsoft එකත් virtual assistant එකක් හදුන්වල දුන්නා. කට්ටිය දන්නවනේ CORTANA ගැන. දැන් වැඩේ කියන්නේ android අය මේ වලාවේදී මොකක්වත් නැති වෙන එක. හැබැයි ඉතින් ඒවාට වෙන වෙන apps තියෙනවා. ඔන්න ඉතින් පොඩි ආරංචියක් හරහා මට දැනගන්න ලැබුනා google එකෙන් android වලටත් virtual assistant app එකක් දෙනවා කියලා. වැඩි දුර හොයද්දි මට ඒ app එකේ preview version එකත් හම්බුනා. මේකෙන් කට්ටියට massage කරන්නත් පුළුවන්. App එකේ නම Google Allo. මේක නම් ගොඩක් අය පාවිච්චි කරනවා. මේකටම තම google එක virtual assistant එක එකතු කරල තියෙන්නේ. ඕනි අයට පහලින් download කර ගන්න පුළුවන්. Download Google Allo from apkmirrior.com නැත්තම් ඕනිනම් දැන් play store එකෙනුත් ගන්න පුළුවන් සමහර smart phone වලට play store වලින් download කර ගන්න මෙතනින් යන්න ප්‍රශ්න තියෙනවනම් comment කරන්න. අනි

Nice Opportunity

~~ IMPORTANT ~~ මහරගම, විජේරාම හෝ නුගේගොඩ වියාපාරික ස්ථානයක් සදහා බිල්පත් නිකුත් කිරීම සදහා අංග සම්පුර්ණ මෘදුකාංගයක් රුපියල් 10,000 වැනි සුළු මුදලකට සදා දීමට හැකියාවක් ඇත. අවශ්‍යනම් පරිගණක, barcode යන්ත්‍ර ඇතුළු අනෙකුත් උපාංග ද ඇතුලත් කල හැක. මෘදුකාංගය සති දෙකක් ඇතුලත ලබා දීමට හැකි අතර වර්ෂයක් සදහා නොමිලේ අලුත්වැඩියා කටයතු සහ උසස් කිරීම කර දෙනු ලැබේ. අමතන්න - 071 7516648 රුසිරු විජේතිලක Email - rusirumc@gmail.com හැකිතාක් ඔබේ හිත මිතුරන් දැනුවත් කරන්න

Gaming 1 | Minecraft පරිගණක ක්‍රීඩාව ගැන

Image
පරිගණක ක්‍රීඩා වලට අපි කව්රුත් කැමතිනේ. එක නිසා මම හිතුව ඒ පිළිබදව ලිපි පෙළක් ඉදිරිපත් කරන්න හොදයි... අද මුලින්ම අපි කතා කරන්නේ Minecraft කියන game එක පිලිබදව. මේක සාමාන්‍ය game වලින් ඔබ්බට ගියපු game එකක්. මේක අයිති වෙන්නේ පරිගණක ක්‍රීඩා වල Survival හා Adventure අංශ වලටයි. ක්‍රීඩාව නිර්මාණය කලේ Mojang ආයතනයි. දැන්නම් Microsoft Studios ත් මේකේ අයිතියට උරුමකම් කියනවා. මේ game එකේ කරන්න තියෙන්නේ Survival නැත්තම් බේරිලා ජිවත් වෙන්න. game එක ගොඩක් අයටනම් අමුතුම දෙයක් උනා. ක්‍රීඩකයන්ට කරන්න තියෙන්නේ කෑමබීම හොයාගෙන, පතල් හැරලා අමුද්‍රව්‍ය හොයාගෙන, ආයුද හදාගෙන පස්සේ තමන්ගේම ගෙයක් හදාගෙන ජිවත් වෙන්න. මේකේ challange ගොඩක් තියෙනවා. රෑ වෙනකොට Zombies ලා, Skeleton ලා වගේ තවත් ගොඩක් Monsters ලා එලියට එනවා ඒගොල්ලොත් එක්ක fight කරන්න හරි බේරිලා ඉන්න හරි ඕනි. තව adventures යන්නත් ඕනි. එතැනදී portals හරහා වෙන වෙන ලෝක වලට යන්නත් වෙනවා. ඒවගේම Dragons ලා වගේ සත්තු එක්කත් සටන් කරන්න වෙනවා. ඔය මම කීවේ single player ගැනනේ. මේකේ තව online හරි lan හරි multiplayer ගහත හැකි. online නම් ලෝකේ ඔනිතරම

Adobe Photoshop CC Update සමග බාවිතයේ වාසි

Image
හැමෝම photoshop cc ගැන දන්නවා නේ. එත් මොකක්ද මේ photoshop cc වල තියෙන වෙනස්කම්? ඇයි photoshop cs6 වලට වඩා photoshop cc හොද? මේ දවස් වල මේ වගේ දැවෙන ප්‍රශ්න ගොඩක් අයට තියෙනවනේ... ඉතින් මම හිතුව මොනවද photoshop cc වල වැදගත් කියල ඕගොල්ලන්ට කියල දෙන්න. මේ තියෙන්නේ Adobe සමාගමෙන්ම දෙන chart එක. බලන්නකෝ අලුතින් ඇවිල්ලා තියෙන options මොනවද කියල. ඉස්සර photoshop වල camera raw චායාරුප open කරන්න බෑ. එත් cc වල අලුත් update එකත් එක්ක ඒ අවස්ථාව ඕගොල්ලන්ට Adobe දීලා තියෙනවා. තව 3D photos ඕගොල්ලන්ට තවත් ලේසියෙන් හදන්න පුළුවන්. ඔන්න ඕක තමා තත්වේ. ඔය තමා photoshop cc අලුත් update එක්ක ගෙන නැත්තම් දැන්ම යන්න මේ link එකට... https://lktechtronic.blogspot.com/2016/04/adobe-cc-2015-master-collection-update.html

Sony Vegas Pro - වීඩියෝ සැකසීමේ මෘදුකාංගය

Image
වීඩියෝ සැකසීමේ මෘදුකාංග ඕනි තරම් internet එකේ තියෙනවා. එත් ඔයා හොයන features එකේ නෑ නේද? එහෙනම් මෙන්න ඔයා හොයපු වීඩියෝ සැකසුම් මෘදුකාංගය Sony Vegas Pro. මේ වීඩියෝ සංස්කරණ මෘදුකාංගය adobe after effects වගේම බලවත් මෘදුකාංගයක්. එත් මේක බාවිතා කරන්න ඉගෙන්න ගන්න එක හරි ලෙහෙසි. ඉතින් ඕනිම හොද මෘදුකාංගයක් වගේම මේකත් සල්ලි දීලා ගන්න ඕනි. එත් මම ඔයාලට මේකට patch එකකුත් දෙනවා. එහෙනම් පහල link එකෙන් Sony Vegas official වෙබ්අඩවියටම ගිහින් මෘදුකාංගය බා ගත කරගන්න. Sony Vegas Pro Official Download මේකෙන් ක්ෂණිකව බා ගත කර ගන්න පුළුවන් Direct Dwnload Sony Vegas Pro දැන් බා ගත කරලා ඉවර උනාට පස්සේ install කර ගන්න. එත් run කරන්න යන්න එපා. දැන් පහල patch එක download කර ගන්න. Password - lktechtronic.blogspot.com Sony Vegas Pro Keygen Patch Download දැන් ඕක ඔය patch එක open කරලා එකේ product name ලිස්ට් එකෙන් Sony Vegas pro 13 හරි ඔයා බා ගත්ත version එක select කරන්න. මතක නැතුව bit එකත් හරිද කියල බලන්න. patch එක close කරන්නත් එපා දැන් patch කියන button එක press කරන

Payoneer වෙතින් $25 ක මුදලක් නොමිලේ

අද මම සදහන් කරන්න යන්නනේ dollar 25ක් ගෙදර ඉදන්ම හොයාගන්නේ කොහොමද කියල. Internet එක නිතර නිතර use කරන ඒ වගේම e-money ජොබ්ස් කරන අය නම් Payoneer ගැන දන්නවා. මොකද Payoneer කියන්නේ ජාත්‍යන්තරව පිළිගන්නා බැංකුවක්. එක නිසා ඕගොල්ලෝ මේ පිළිබදව බය වෙන්න එපා. මුලින්ම මම Payoneer එක ගැන කියන්නම්කො. මේ බැංකුව online බැංකුව වක් කිවත් වැරදි නැහැ. මේ බැංකුවේ register වෙන අයට ඕනිම රටක ඕනෑම බැංකුවක ATM එකකින් මුදල් ලබා ගන්න පුළුවන් Master Card එකක් නොමිලේ issue කරනවා. බොරු කියන්න ඕනි නැ මොකද මට මේ Master Card එක හම්බුනා. එතකොට මේ $25 කතාව මොකක්ද? මේ බැංකුවේ register වෙන අයට මේ බැංකුවෙන් දෙනවා link එකක්. මේ link එක හරහා අලුත් user කෙනෙක්ට register වෙන්න පුළුවන්. එහෙම register වෙන අලුත් users ලට මේ බැංකුවෙන් $25ක් දෙනවා. ඕගොල්ලන්ට register උනාට පස්සේ ඔගොල්ලන්ගේම link එකක් ගන්නත් පුළුවන්. මෙන්න මේ තමා $25ක් හම්බවෙන link එක. link -  Payoneer Free $25 Link මගෙන් සුබ පැතුම්. ප්‍රශ්නයක් තියෙනවනම් comment කරන්න. අවවාදයයි!!! මෙම බැංකුවේ register වීමේදී ඔබගේ සත්‍යම තොරතුරු පමණක් ලබා දෙන්න. ස

Adobe CC 2015 Master Collection එකම Update එක්ක බාවිතා කරමු

Image
සුබ සිංහල සහ හින්දු අලුත් අවුරුද්දක් වේවා සැමටම. ඔන්න මම අලුත් අවුරුද්දට අලුත් post එකක් අරන් අවා. දැන් අලුතෙන්ම එන Adobe series එක Adobe CC නේ. එත් ගොඩක් අයට තියෙන ප්‍රශ්නය අයි adobe cc එකේ master collection එකක් නැත්තේ ඇයි කියන එක. හැබැයි ඔයාට හොද internet connection එකක් තියෙනවනම් adobe cc එකේ 2015 වසරේ අලුත් update එකත් එක්ක download කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ adobe account එකත් connect කරන්න පුළුවන්. කිසිම අවුලක් නැතිව අලුත් updates දෙන්නත් පුළුවන්. හැබැයි crack කරලා තමා තියෙන්නේ. හොදයි මම එහෙනම් කියන්නම් මේක කොහොමද කරන්නේ කියල මුලින්ම ඔයා adobe creative cloud කියන software එක download කරගන්න ඕනි එකට පහත තියෙන ලින්ක් එකට යන්න ඕනි. මේක 679 KB විතරයි වෙන්නේ Adobe Creative Cloud Desktop App ඊට පස්සේ ඔය software එක install කර ගන්න. දැන් software එක වැඩ කරන්න adobe account එකක් ඉල්ලනවා එක ඔයාට free හදා ගන්න පුලුවන් adobe.com site එකෙන්. දැන් ඔය software එකෙන් පෙන්නනවා අපිට download කර ගන්න ඕනි adobe software ටික. එතනින් Try It button එක ඔබල එක download කර ගන්න