Posts

Lk Techtronic Android යෙදුම | Lk Techtronic Android App

Image
ඉතින් Lk Techtronic, අපේ බ්ලොග් අඩවිය කියවන යාළුවන්ට අපි කලින් කිව්වා වගේම අපේ Android යෙදුම අරගෙන අවා. ඉතින් වැඩි විස්තර ඕනි නැහැනේ. ඔයාගේ Android phone එකටත් අපේ app එක දාගෙන ලේසියෙන්ම අපේ බ්ලොග් අඩවිය කියවන්න ඔයාට පුළුවන්. ඒවගේම අලුත් පොස්ට් එකක් දාන හැම වෙලාවකම ඔයාට එවෙලේම notification එකකුත් එනවා. පහල ලින්ක් එකට ගිහින් Play store එකෙන්ම ඔයාලට බා ගන්න පුළුවන්. https://play.google.com/store/apps/details?id=ml.microlion.developers.apps.lktechtronic App එක අපිට හදල දුන්නේ Microlion Technologies ආයතනයෙන්. ඔයාගේ යාලුවන්ටත් දැන ගන්න share කරන්න.

Firefox Quantum අලුත්ම Firefox වෙබ් බ්‍රවුසරය

Image
2017 නොවැම්බර් 14 කියන්නේ Mozilla සමාගමට වගේම අන්තර්ජාලයේ සැරිසරන අපි හැම දෙනාටම විශේෂ දවසක්. ඒ මොකද කියනවනම් Mozilla සමාගමෙන් අලුතින්ම ඉදිරිපත් කරන Firefox Quantum කියන අලුත්ම සහ වේගවත්ම වෙබ් බ්‍රව්සරය ඒගොල්ලෝ ලෝකටම ඉදිරිපත් කරේ. දැන් මොකක් ද මේ Firefox Quantum කියන්නේ? අයි මේක මෙච්චර විශේෂ? Mozilla සමාගමට අනුව Firefox Quantum කියන්නේ Firefox වෙබ් බ්‍රව්සරයේම අලුත්ම සංස්කරණක්. හැබැයි සාමාන්‍ය සංස්කරණයකට වඩා මේ සංස්කරණය ගොඩක් වෙනස්. What’s new? A powerful, new engine that’s built for rapidfire performance. Better, faster page loading that uses less computer memory. Gorgeous design and smart features for intelligent browsing.  (උපුටා ගැනීම https://www.mozilla.org/en-US/firefox/ ) Mozilla අනුව සාමාන්‍ය වෙබ් බ්‍රව්සරයට වඩා දෙගුණයක් වේගවත්. ඒවගේම Google Chrome වෙබ් බ්‍රව්සරයට වඩා මේක 30% වේගවත් වෙනවලු. ඒවගේම වෙනද වගේ නෙවේ කොච්චර ටැබ්ස් open කරලා තිබ්බත් සාමාන්‍ය වේගයෙන්ම හැම ටැබ් එකක්ම ක්‍රියාත්මක වෙනවලු. ඉතින් මේ ගැන Mozilla සමාගම ඉදිරිපත් කරපු වීඩියෝ ...

Adobe CC 2018 සංස්කරණය සදහා crack එකක්

Image
Adobe Creative Cloud updates එක්කම පාවිච්චි කරනවානම් ඔයාලට ලගාදීම දකින්න පුළුවන් වෙන්න ඇති CC වල අලුත්ම සංස්කරණය ඇවිල්ල තියෙනවා. ඉතින් මේ පොස්ට් එකෙන් මම අරන් අව Adobe CC 2018 සදහා crack එකක්. ඉතින් සාමාන්‍ය ලෙසම Adobe product එක Creative Cloud මෘදුකාංගයෙන් update කරලා patch එකක් විදිහට තියෙන ටූල් එකෙන් ඔයාට product එක crack කර ගන්න පුළුවන්. අලුතින් අපු Adobe Dimension CC මෘදුකාංගයත් ඔයාට මේ crack එකෙන් crack කර ගන්න පුළුවන්. හැබැයි Adobe XD CC (Experienced Design) වලටනම් මේකේ crack එකක් නම් නැහැ. ඒත් පුළුවන් තරම් ඉක්මනට මම ඒ crack එකත් ඔයාලට අරන් එන්නම්. Adobe CC 2018 සංස්කරණය සදහා crack එක පහලින් බා ගන්න. Password : lktechtronic.blogspot.com  ඔය තමා Adobe CC අලුත් update එක්ක ගෙන නැත්තම් දැන්ම යන්න මේ link එකට... https://lktechtronic.blogspot.com/2016/04/adobe-cc-2015-master-collection-update.html

Lk Techtronic නැවතත් | We are back

Image
Hello everybody, It's been a while since we are in-active. But now we are back again to bring you the latest technological news and featured articles. Also from now we are providing posts with both Sinhalese and English languages. Also for our reader who are using android devices, we are developing a Android App for you guys. In time we are also going to bring you video tutorials and featured videos. So stay touch with us. ආයුබෝවන් සියලු දෙනාටම, ඉතින් ඔන්න අපි අයෙමත් අවා ඔගොලන්ට අලුතින් පොස්ට් අරගෙන හුග කාලෙකට පස්සේ. මේ පාර අපි දෛනිකව සිංහලෙන් වගේම ඉංග්රීසි භාෂාවෙනුත් අපි ඔගොලන්ට අලුත් තාක්ෂණික පුවත් වගේම තවත් විශේෂාංග ලිපි ගොඩක් අරන් එන්න සුදානම. ඒ වගේම අපේ පාඨකයන්ට බ්ලොග් අඩවිය තමන්ගේ Android පහසුවෙන් ජංගම දුරකතනයෙන් කියවීම සදහා Android App එකකුත් අපි සුදානම් කරලා තියෙනවා. ඒවගේම වීඩියෝ පාඩම් මලා සහ විශේෂාංග වීඩියෝ අරන් එන්න අපි සුදානම්. Lk Techtronic

සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා ¤ I wish Happy New Year to Everone

Image

Adobe Creative Cloud 2017 සදහා Patch එක

Image
කොහොමද හැමෝටම, අද මම අරන් ආවේ Adobe CC 2017 සංස්කරණ සදහා patch එකක්. ඔක්කොලටම කලින් මම කියන්නම්කො Adobe CC වල 2017 සංස්කරණය කියන්නේ මොකක්ද කියල. Adobe CC 2017 සංස්කරණය කියන්නේ 2017 වසර සදහා Adobe සමගම නිකුත් කරපු CC එහෙමත් නැත්තම් Creative Cloud සංස්කරණය. 2016 නොවෙම්බර් මාසේ තමා මේක අරියටම නිකුත් වුනේ. මේ සංස්කරණයේ Adobe CC වල සියලුම මෘදුකාංග වලට අලුත් පෙනුමක් වගේම අලුත් පහසුකමුත් එකතු කරලා තියෙනවා. මේ සංස්කරණය දැනට 2015.5 සංස්කරණය තියෙන අයට Adobe Creative Cloud මෘදුකාංගයෙන් upgrade කරගන්න පුළුවන්. Original මෘදුකාංගන්ම මේක download කරලා crack කරලා update එක්ක පාවිච්චි කරන විදිහ දන්නේ නැතිනම් මෙතනින් බලන්න. https://lktechtronic.blogspot.com/2016/04/adobe-cc-2015-master-collection-update.html හරි මම දැන් දෙන්නම් patch එක. මේක පාවිච්චි කරන්න කලින් ඕගොල්ලන්ගේ virus guard තාවකාලිකව disable කරලා දාන්න. බය වෙන්න එපා මේකේ කිසිම virus එකක් නැහැ. ඔන්න දැන් මේකේ ඕගොල්ලන්ට ඕනි product එක තෝරලා එකේ amtlib.dll file එක තෝරලා දෙන්න. ඒ වගේම තමා මම කලින් කිව්වා අපි අලුත් වෙනසක් කරන්න ...

ලගදීම අලුත් වැඩ කටයතු ගොඩක්!!!

ආයුබෝවන් හැමෝටම... ඔන්න Lk Techtronic අපි තීරණයක් ගත්තා වෙනසක් කරන්න. ඉතින් මේ අලුත් මාසයේ මැද ඉදලම අපි අපේ බ්ලොග් අඩවිය අලුත්ම දෙයක් බවට පත් කරන්න තීරණය කරා. ඒ අනුව Video එකතු කරන්න අපි තීරණය කරා. ඒ අනුව අපේ අලුත්ම Official Youtube Channel එක මේ ලින්ක් එකට ගිහින් ඕගොල්ලන්ට subscribe කරන්න පුළුවන්. https://www.youtube.com/channel/UCzw1OoWCM5pAVRMWBe0W0Qw/ ඒ අනුව Game-plays, Tutorials, Video Reviews අපි ඒ Youtube චැනලයට එකතු කරනවා. ඒවගේම තමා අපි අපේ බ්ලොග් අඩවියට නවතම පෙනුමක් පෙනුමක් එකතු කරන්නත් බලපොරෝත්තු වෙනවා. අලුත්ම වැඩක් විදිහට අපි Official Android App එකකුත් හදුන්වල දෙනවා. ඒවගේම PC App එකක් එකතු කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඕගොල්ලන්ගේ අදහස් තියෙනවනම් comment කරන්න. ඒවගේම අනිත් අයටත් දැන ගන්න like කරලා share කරන්න.

දුරකථනයෙන් පරිගණකය හසුරවන්න | Splashtop මෘදුකාංගය

Image
ඔන්න අලුත්ම දෙයක් අරගෙන මම අයෙත් අවා. මේ සැරේ කාටත් ප්‍රයෝජනවත් වන දෙයක් ඉදිරිපත් කරන්න මම තීරණය කරා. ගොඩක් වෙලාවට අපිට තියෙන ප්‍රශ්නයක් තමයි දුර ඉදල පරිගණයක් මෙහෙයවන විට. මේකට ගොඩක් Apps තිබ්බත් වඩාත් ලේසි එක මම ඕගොල්ලන්ට අරන් එන්න තීරණය කරා. මේ App එකේ නම Splashtop. මේකෙන් ඔයාට ඔයාගේ පරිගණකයේ වැඩ කටයතු ස්මාර්ට් දුරකතනයෙන් සිදු කරන්න පුළුවන්. ඒවගේම අවශ්‍ය නම් දුරකතනය පරිගණකයෙන් මෙහෙය වන්නත් පුළුවන්. ඔක්කොටම අවශ්‍ය වෙන්නේ Wifi හරි Internet සම්බන්දතාවයක් මේක පාවිච්චි කරන්න පොඩි වැඩ වගයක් කරන්න වෙනවා. මුලින්ම ඔයා මේ ලින්ක් එකට ගිහින් Splashtop account එකක් හදාගන්න. Splashtop Account දැන් ඔයාගේ පරිගණකය Windows පරිගණකයක් නම් මේ Software එක download කර ගන්න Download Splashtop Personal - Windows Download Splashtop Streamer - Windows නැත්තම් ඔයාගේ පරිගණකය Apple නම් මේකේ Mac OS X version එක download කර ගන්න. Download Splashtop Personal - Mac OS X Download Splashtop Streamer - Mac OS X දැන් ඔයා ඔයාගේ දුරකතන වර්ගය අනුව Android හරි Apple I OS version තරලා downl...

Lk Techtronic වෙතින් දැනුම බෙදා ගන්න Whatsapp Group එකක්

ඔන්න අපි පොඩි අලුත් වැඩක් පටන් ගත්තා. අපේ Blog එක කියවන හැමෝටම සහභාගී වෙන්න පුළුවන් Whatsapp group එකක් ඔන්න අපි හැදුවා. group invitation ලින්ක් එක පහලින් තියෙනවා. කැමති අයට join වෙන්න පුළුවන්. හැබැයි නීති තියෙනවා. https://chat.whatsapp.com/HFssKsBCkNK6UbwOLAOcwE කට්ටියට තියෙන තාක්ෂණික ප්‍රශ්න කතා කරන්න පුළුවන්. අලුත් පොස්ට් එකක් දැම්මම එකට අනිවාර්යෙන් ම අපි දන්වා. (අසබ්ය පින්තුර, වීඩියෝ සහ text messages එකතු කරන්න බෑ)

ලෝක ගුරු දිනය අදයි...

Image
අපි අද ඉන්න තැන වලට එන්න අපිට උදව් කරපු, ශක්තියක් උනු අය ගොඩක් ඉන්නවා. ඒ අය අතරින් ගුරුවරු අපිට කවදාවත් අමතක කරන්න බැ. අද ලෝක ගුරු දිනය... අපිව මේ තත්වයට ගෙනාවට සියලු ගුරුවරුන්ට ස්තුතියි. ඒවගේම ගුරුවරුන්ට උපහාර කරමින් අපේ යාලුවෙක් ගේ ගීතයක් ඕගොල්ලන්ට අද මම අරන් අවා.

Sony Vegas Pro 14 License නොමිලේ දිනා ගන්න

කලින් සැරේ Vegas Pro 14 release එක ගැන පොස්ට් එකක් දාල විනාඩියක් ගියේ නැහැ. ඔන්න තවත් හොද ආරංචියක් අරන් එන්න මට සිද්ද උනා. දැන් Vegas Pro 14 patch කරලා පාවිච්චි කරන අයගෙන් කව්ද කැමති license එක්කම පාවිච්චි කරන්න. එහෙනම් මෙන්න නියම chance එකක්. වැඩි දෙයක් කරන්න නැහැ. පහල තියෙන ලින්ක් එකට යන්න. ගිහින් එකේ තියෙන ඒවා කරලා chances දිනා ගන්න. බය දෙන්න එපා මේක spam හරි hack හරි නෙවෙයි. Win a Sony Vegas Pro 14 License Free ප්‍රශ්න තියෙනවනම් comment කරන්න. අනිත් අයටත් දැන ගන්න like කරන්න share කරන්න.

Sony Vegas Pro 14 අලුත්ම release එක

Image
මම මුල්ම පොස්ට් වලදී ඕගොල්ලන්ට කීවනේ Sony Vegas pro ගැන. හරි... නොදන්නා අයට දැනගන්න මම පොඩි හදුන්වා දීමක් කරන්නම්කො. Sony Vegas pro කියන්නේ ඕනි කෙනෙකුට ඉක්මනින් පාවිච්චි කරන්න පුරුදු වෙන්න පුළුවන් video සංස්කරණ මෘදුකාංගයක්. දැන් මම කලින් Sony Vegas Pro 13 version එක ඕගොල්ලන්ට හදුන්වලා දුන්නනේ. ඔය කලේ වෙනකොට අන්තර්ජාලයේ ගොඩක් reviews එහෙම දාන වෙබ්අඩවිය එහෙම කිව්වා Vegas වලට 14 version එකක් එන එකක් නැ කියලා. ඒ උනාට මම මේ ලගකදී නිකමට Vegas download site එකට ගියා. එතකොට තමා දැක්කේ Vegas Pro 14 එකක් release වෙලා කියලා. ඉතින් මම හිතුවා මේ ගැන ඕගොල්ලන්ට දැනුම් දෙන්න. හරි එහෙනම් මෙන්න තියෙනවා official download site එක. මේකෙන් ඔය trial කියන එක download කර ගන්න. (හැබැයි මේකෙන් download වෙන්නේ online installer එක. මට තාම offline installer එක හම්බුනේ නැහැ. එකත් ආපු ගමන් පොස්ට් එකට දාන්නම්කො) Download Vegas Pro 14 from Official Site දැන් activate කර ගන්න මේක පහලින් download කර ගන්න. Password - lktechtronic.blogspot.com Vegas Pro 14 Patch ප්‍රශ්න තියෙනවනම් comment කරන්න. අ...

Android වලටත් Virtual Assistant

Image
ගොඩක් අය දන්නවනේ SIRI ගැන. SIRI තමයි Apple වලට ඉන්න virtual assistant. මේකෙන් අපිට පුළුවන් ගොඩක් දේවල් කරන්න ඒවගේම ලේසියෙන් ඕනිම දෙයක් හොයාගන්න. මේ SIRI හින්ද තමයි apple iphones ගොඩක් ප්‍රසිද්ද උනේ. ඒවගේම windows 10 එක්ක microsoft එකත් virtual assistant එකක් හදුන්වල දුන්නා. කට්ටිය දන්නවනේ CORTANA ගැන. දැන් වැඩේ කියන්නේ android අය මේ වලාවේදී මොකක්වත් නැති වෙන එක. හැබැයි ඉතින් ඒවාට වෙන වෙන apps තියෙනවා. ඔන්න ඉතින් පොඩි ආරංචියක් හරහා මට දැනගන්න ලැබුනා google එකෙන් android වලටත් virtual assistant app එකක් දෙනවා කියලා. වැඩි දුර හොයද්දි මට ඒ app එකේ preview version එකත් හම්බුනා. මේකෙන් කට්ටියට massage කරන්නත් පුළුවන්. App එකේ නම Google Allo. මේක නම් ගොඩක් අය පාවිච්චි කරනවා. මේකටම තම google එක virtual assistant එක එකතු කරල තියෙන්නේ. ඕනි අයට පහලින් download කර ගන්න පුළුවන්. Download Google Allo from apkmirrior.com නැත්තම් ඕනිනම් දැන් play store එකෙනුත් ගන්න පුළුවන් සමහර smart phone වලට play store වලින් download කර ගන්න මෙතනින් යන්න ප්‍රශ්න තියෙනවනම් comment කරන්න. අනි...

Nice Opportunity

~~ IMPORTANT ~~ මහරගම, විජේරාම හෝ නුගේගොඩ වියාපාරික ස්ථානයක් සදහා බිල්පත් නිකුත් කිරීම සදහා අංග සම්පුර්ණ මෘදුකාංගයක් රුපියල් 10,000 වැනි සුළු මුදලකට සදා දීමට හැකියාවක් ඇත. අවශ්‍යනම් පර...

Gaming 1 | Minecraft පරිගණක ක්‍රීඩාව ගැන

Image
පරිගණක ක්‍රීඩා වලට අපි කව්රුත් කැමතිනේ. එක නිසා මම හිතුව ඒ පිළිබදව ලිපි පෙළක් ඉදිරිපත් කරන්න හොදයි... අද මුලින්ම අපි කතා කරන්නේ Minecraft කියන game එක පිලිබදව. මේක සාමාන්‍ය game වලින් ඔබ්බට ගියපු game එකක්. මේක අයිති වෙන්නේ පරිගණක ක්‍රීඩා වල Survival හා Adventure අංශ වලටයි. ක්‍රීඩාව නිර්මාණය කලේ Mojang ආයතනයි. දැන්නම් Microsoft Studios ත් මේකේ අයිතියට උරුමකම් කියනවා. මේ game එකේ කරන්න තියෙන්නේ Survival නැත්තම් බේරිලා ජිවත් වෙන්න. game එක ගොඩක් අයටනම් අමුතුම දෙයක් උනා. ක්‍රීඩකයන්ට කරන්න තියෙන්නේ කෑමබීම හොයාගෙන, පතල් හැරලා අමුද්‍රව්‍ය හොයාගෙන, ආයුද හදාගෙන පස්සේ තමන්ගේම ගෙයක් හදාගෙන ජිවත් වෙන්න. මේකේ challange ගොඩක් තියෙනවා. රෑ වෙනකොට Zombies ලා, Skeleton ලා වගේ තවත් ගොඩක් Monsters ලා එලියට එනවා ඒගොල්ලොත් එක්ක fight කරන්න හරි බේරිලා ඉන්න හරි ඕනි. තව adventures යන්නත් ඕනි. එතැනදී portals හරහා වෙන වෙන ලෝක වලට යන්නත් වෙනවා. ඒවගේම Dragons ලා වගේ සත්තු එක්කත් සටන් කරන්න වෙනවා. ඔය මම කීවේ single player ගැනනේ. මේකේ තව online හරි lan හරි multiplayer ගහත හැකි. online නම් ලෝකේ ඔනිතරම...

Adobe Photoshop CC Update සමග බාවිතයේ වාසි

Image
හැමෝම photoshop cc ගැන දන්නවා නේ. එත් මොකක්ද මේ photoshop cc වල තියෙන වෙනස්කම්? ඇයි photoshop cs6 වලට වඩා photoshop cc හොද? මේ දවස් වල මේ වගේ දැවෙන ප්‍රශ්න ගොඩක් අයට තියෙනවනේ... ඉතින් මම හිතුව මොනවද photoshop cc වල වැදගත් කියල ඕගොල්ලන්ට කියල දෙන්න. මේ තියෙන්නේ Adobe සමාගමෙන්ම දෙන chart එක. බලන්නකෝ අලුතින් ඇවිල්ලා තියෙන options මොනවද කියල. ඉස්සර photoshop වල camera raw චායාරුප open කරන්න බෑ. එත් cc වල අලුත් update එකත් එක්ක ඒ අවස්ථාව ඕගොල්ලන්ට Adobe දීලා තියෙනවා. තව 3D photos ඕගොල්ලන්ට තවත් ලේසියෙන් හදන්න පුළුවන්. ඔන්න ඕක තමා තත්වේ. ඔය තමා photoshop cc අලුත් update එක්ක ගෙන නැත්තම් දැන්ම යන්න මේ link එකට... https://lktechtronic.blogspot.com/2016/04/adobe-cc-2015-master-collection-update.html

Sony Vegas Pro - වීඩියෝ සැකසීමේ මෘදුකාංගය

Image
වීඩියෝ සැකසීමේ මෘදුකාංග ඕනි තරම් internet එකේ තියෙනවා. එත් ඔයා හොයන features එකේ නෑ නේද? එහෙනම් මෙන්න ඔයා හොයපු වීඩියෝ සැකසුම් මෘදුකාංගය Sony Vegas Pro. මේ වීඩියෝ සංස්කරණ මෘදුකාංගය adobe after effects වගේම බලවත් මෘදුකාංගයක්. එත් මේක බාවිතා කරන්න ඉගෙන්න ගන්න එක හරි ලෙහෙසි. ඉතින් ඕනිම හොද මෘදුකාංගයක් වගේම මේකත් සල්ලි දීලා ගන්න ඕනි. එත් මම ඔයාලට මේකට patch එකකුත් දෙනවා. එහෙනම් පහල link එකෙන් Sony Vegas official වෙබ්අඩවියටම ගිහින් මෘදුකාංගය බා ගත කරගන්න. Sony Vegas Pro Official Download මේකෙන් ක්ෂණිකව බා ගත කර ගන්න පුළුවන් Direct Dwnload Sony Vegas Pro දැන් බා ගත කරලා ඉවර උනාට පස්සේ install කර ගන්න. එත් run කරන්න යන්න එපා. දැන් පහල patch එක download කර ගන්න. Password - lktechtronic.blogspot.com Sony Vegas Pro Keygen Patch Download දැන් ඕක ඔය patch එක open කරලා එකේ product name ලිස්ට් එකෙන් Sony Vegas pro 13 හරි ඔයා බා ගත්ත version එක select කරන්න. මතක නැතුව bit එකත් හරිද කියල බලන්න. patch එක close කරන්නත් එපා දැන් patch කියන butto...

Payoneer වෙතින් $25 ක මුදලක් නොමිලේ

අද මම සදහන් කරන්න යන්නනේ dollar 25ක් ගෙදර ඉදන්ම හොයාගන්නේ කොහොමද කියල. Internet එක නිතර නිතර use කරන ඒ වගේම e-money ජොබ්ස් කරන අය නම් Payoneer ගැන දන්නවා. මොකද Payoneer කියන්නේ ජාත්‍යන්තරව පිළිගන්නා බැංකුවක්. එක නිසා ඕගොල්ලෝ මේ පිළිබදව බය වෙන්න එපා. මුලින්ම මම Payoneer එක ගැන කියන්නම්කො. මේ බැංකුව online බැංකුව වක් කිවත් වැරදි නැහැ. මේ බැංකුවේ register වෙන අයට ඕනිම රටක ඕනෑම බැංකුවක ATM එකකින් මුදල් ලබා ගන්න පුළුවන් Master Card එකක් නොමිලේ issue කරනවා. බොරු කියන්න ඕනි නැ මොකද මට මේ Master Card එක හම්බුනා. එතකොට මේ $25 කතාව මොකක්ද? මේ බැංකුවේ register වෙන අයට මේ බැංකුවෙන් දෙනවා link එකක්. මේ link එක හරහා අලුත් user කෙනෙක්ට register වෙන්න පුළුවන්. එහෙම register වෙන අලුත් users ලට මේ බැංකුවෙන් $25ක් දෙනවා. ඕගොල්ලන්ට register උනාට පස්සේ ඔගොල්ලන්ගේම link එකක් ගන්නත් පුළුවන්. මෙන්න මේ තමා $25ක් හම්බවෙන link එක. link -  Payoneer Free $25 Link මගෙන් සුබ පැතුම්. ප්‍රශ්නයක් තියෙනවනම් comment කරන්න. අවවාදයයි!!! මෙම බැංකුවේ register වීමේදී ඔබගේ සත්‍යම තොරතුරු පමණක් ලබා දෙන්...

Adobe CC 2015 Master Collection එකම Update එක්ක බාවිතා කරමු

Image
සුබ සිංහල සහ හින්දු අලුත් අවුරුද්දක් වේවා සැමටම. ඔන්න මම අලුත් අවුරුද්දට අලුත් post එකක් අරන් අවා. දැන් අලුතෙන්ම එන Adobe series එක Adobe CC නේ. එත් ගොඩක් අයට තියෙන ප්‍රශ්නය අයි adobe cc එකේ master collection එකක් නැත්තේ ඇයි කියන එක. හැබැයි ඔයාට හොද internet connection එකක් තියෙනවනම් adobe cc එකේ 2015 වසරේ අලුත් update එකත් එක්ක download කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ adobe account එකත් connect කරන්න පුළුවන්. කිසිම අවුලක් නැතිව අලුත් updates දෙන්නත් පුළුවන්. හැබැයි crack කරලා තමා තියෙන්නේ. හොදයි මම එහෙනම් කියන්නම් මේක කොහොමද කරන්නේ කියල මුලින්ම ඔයා adobe creative cloud කියන software එක download කරගන්න ඕනි එකට පහත තියෙන ලින්ක් එකට යන්න ඕනි. මේක 679 KB විතරයි වෙන්නේ Adobe Creative Cloud Desktop App ඊට පස්සේ ඔය software එක install කර ගන්න. දැන් software එක වැඩ කරන්න adobe account එකක් ඉල්ලනවා එක ඔයාට free හදා ගන්න පුලුවන් adobe.com site එකෙන්. දැන් ඔය software එකෙන් පෙන්නනවා අපිට download කර ගන්න ඕනි adobe software ටික. එතනින් Try It button එක ඔබල එක download කර ...

වෙබ් design කරන්න ලෙහෙසි විදිහක්

Image
වෙබ්අඩවි හදාගන්න කැමැත්තෙන් ඉන්න අයට මේ post එක ගොඩක් වැදගත් වෙයි කියල මම හිතනවා. මොකද මම මේ හදුන්වලා දෙන Tool එකෙන් ඔයාට වෙබ් අඩවියක් design කරන්න HTML, CSS, JavaScript ඔය මොන වෙබ් language එකක් වත් ඕනි නැහැ. මේකෙන් ඔයාට තියෙන්නේ design කරන්න විතරයි. මේ වෙබ් design ටූල් එකේ නම Web Page Maker. ඔය පහල තියෙන ලින්ක් එකෙන් එක download කර ගන්න. File Size: 3.66 MB දැන් මේක activate කර ගන්නත් ඕනි. software එක activate කරන්න අහනකොට පහළ තියෙන activation code එකේ දෙන්න. Activation Codes 12110-14394-65626-76778  78868-17867-62153-10020  14528-33413-46607-74360  18093-33234-46786-70795 කට්ටියටම දැන ගන්න Share කරන්න. මොනවහරි ප්‍රශ්නයක් නම් comment කරන්න